~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
ඔව් ඒක හරි
ඒත් අපිම නේද අන්තිමට තැලෙන්නේ?

එක ඉතින් තමන් තෙරුම් ගන්න ඔනි.......කිසිම දෙයක් බලාපොරොත්තුවෙන් කිසිම දෙයක් නොකර ඉන්න...
එක ටිකක් අමාරුයි තමා..එත් පුරුදු වෙන්න වෙන්න බැරි නැ..:D
 

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මං මෙහෙම අහන්නම්කො. එයාල එහෙම දෙයක් ඇහැවුව ම ඔයා බෑ කියයි. එතකොට ඔයාට සතුටක් එයි බෑ කියපු නිසා. ඒත් ටික දවසක් යද්දි ඔයාට හිතෙන එකක් නැද්ද එහෙම බෑ කියපු එක හරි නෑ කියල? :D

    ගොඩක් වෙලාවට බැ කියන්නේ නැත්තේ හිත නොහොද වෙයි කියලා හිතන නිසා
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මටත් බැලුනාද මංදා............
    ඉබේ හැරිලා......
    ;)

    ඒ මනුස්සයගේත් මොලේ කොලොප්පන් කරන්නද හදන්නේ?
    නෙතුශි අක්කිගෙන් බුට් කාල ඉන්න වෙලාවේ ඕවා කියන්න එපා පව්.
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ

    ඒ මනුස්සයගේත් මොලේ කොලොප්පන් කරන්නද හදන්නේ?
    නෙතුශි අක්කිගෙන් බුට් කාල ඉන්න වෙලාවේ ඕවා කියන්න එපා පව්.

    අපි නෙතු නංගි කෙනෙක් හොයලා දෙමු.........ඔයාගෙ වයසෙනෙ.......;)
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හ්ම්ම්...
    මන් සාමාන්යෙන් කැමති නැ කාත් එක්කවත් තරහ වෙන්න.
    ඒ නිසා මට කෙලවෙනවා කියලත් හිතෙනවා :sorry:

    ඔයාට එහෙම තරහ වෙලා, එයාලගෙ වැඩ නොකර, තනිකර වානිජමය විදියට ඉහලට යන්න පුළුවන්. මං නෑ කියන්නෙ නෑ ඒක. හැබැයි එතකොට ඔයාට නැතිවුණ දේවල් අතර ඔයාත් ඉන්නව. ඒ කියන්නෙ ඔයාට ඔයාවත් නැතිවෙලා :D

    වානෙ පන්නරය වෙන්න තලන්න ඕන කියල අහල තියෙනව ද? ඒ වගේ තමයි හිතත්, ඔයත් තැලෙන්න ඕන දේවල් වැටහෙන්න. ගොඩක් අයට යමක් කරගන්න ඕන වුණා ම තමයි මතක් වෙන්නෙ. ඒක මිනිස් ස්වභාවය. ඒකට ඉතින් කොයි විදියට මුහුණ දෙනව ද කියන එක ඔයාගෙ දෙයක්.
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    එක ඉතින් තමන් තෙරුම් ගන්න ඔනි.......කිසිම දෙයක් බලාපොරොත්තුවෙන් කිසිම දෙයක් නොකර ඉන්න...
    එක ටිකක් අමාරුයි තමා..එත් පුරුදු වෙන්න වෙන්න බැරි නැ..:D

    එහෙම හිටියොත් ඒ මිනිස්සු අපේ ඔලුවට අත හෝදලා යන්නේ නැතිවෙයි කියලා හිතන්න පුලුවන්ද?