1. kasun757

    වයිප් ශෙයාර් කිරිම

    . අරූට කලන්තේ දායි බන්..ඔහොම විහිලු කරන්ඩ එපා
  2. kasun757

    Forex ලාබ පාඩු

    . මචන්ලා මම 50 ඩොලර් වලින් පටන් ගත්තා..දැන් 15 ඩොලර් පාඩුයි..මට හෙල්ප් එකක් දෙන්න පුලුවන්ද
  3. kasun757

    TOYOTA

    . ubata sure da gasket gihin kiyala..ade gasket giyama handbrake light eka pattu wenne kohomda ban.
  4. kasun757

    අපේ තාත්තට වෙච්ච දේ

    . ඩේලි බොන්න කතා කරන යාලුවො රොත්තක් ඉන්නකොට ඔහොම වෙනව..දෙයියනේ කියල මට නම් එහෙම නැ..
  5. kasun757

    තිරිසන් මිනිස්සු

    . පව් දෙයියනේ මේ දරුව..
  6. kasun757

    QNET

    . pathman senathirajah
  7. kasun757

    පැට්‍රල්,ඩීසල් තියනවද බලපල්ලා...

    private section එකේ අපිට කොච්චර අසදාරනකම් වෙනවද.. strike කරොත් එලියේ තමා..
  8. kasun757

    Toyota Corolla 141

    . 141 eke domestic eka tama axio man hitanne
  9. kasun757

    ගෑනු කෙනෙක්ට ඕනෙ උනාලු තනියම බැලූන් රයිඩ&#3530

    . UNP උන්ට දැන් මුදේ තමා ඉන්න වෙන්නේ..
  10. kasun757

    ගෑනිගෙ අම්මට කියන්නෙ "අම්ම"ද "ඇන්ටි"ද ?

    . ඔක්කොටම කලින් කෙල්ලෙක් හොයගෙන හිටහන්..ඊට පස්සේ එකි කියන දෙයක් තමා උබට කරන්න වෙන්නේ
  11. kasun757

    mona .... yako

    . විදුලිබල මන්ඩලේ වාහනයකට සෙට් එකක් ගහල..පොලිසියෙන් මොකුත් කරන්නේ නැ..ඒ හින්ද අරුන් කරන්ට් කපල..හොස්පිටල් වලටත් නැ බන්..පොලිස්යෙන් මොකුත් කරන්නෙත් නැ
  12. kasun757

    සුදු අක්කගේ නමනම් දන්නේ නැ

    . අඩේ මොකක්ද බන් ඒ ඇදුම
  13. kasun757

    Town Ace Help

    54 ekek aduma 17 wath wei ban
  14. kasun757

    ගෙදරින් ගෙනාව ප්‍රොපොසල් එක ...!!!

    . පස්සේ දැක්කෙ ඇන්න කියල.ඒක දැක්කේ නැතුව බැන්ද නම් අව්ලක් නැ.දැන් දන්න හින්ද බැ..උබ කොල්ලෙක් නේද හබල අතට ගන්නකොට ඔරු පැදලද කියන්න පුලුවන් වෙන්ඩ ඔන බන්.. :baffled:
  15. kasun757

    ගෙදරින් ගෙනාව ප්‍රොපොසල් එක ...!!!

    උබට එපා නම් මට දීපන්..මන් බදින්නම්..මමත් හොය හොය හිටියෙ එහෙම කෙල්ලෙක් තමා:D
  16. kasun757

    පාතාලය

    bump ++

    No contents