1. kasun757

    ABS

    . yaluwekuge fb15 ekaka ohoma pattu una..balanakota wire ekak meeyo kaala rodayak laga, scan karanna 1700 gatta..scan eke fault eka pennawa..mama passe ebay eken ekek order kara
  2. kasun757

    කලවම් උනු බව්වෝ......

    . Husky තමා වටේටම කෙලල තියන්නේ:oo:
  3. kasun757

    මළවුන්ගේ ලෝකෙ ෆේස්බුක් තිබ්බා නම් ඒ ප්‍ර&#3548

    . වට්ස් ඇප් එකේ අවේ..කතුවරයෙක් නොදනී....
  4. kasun757

    මළවුන්ගේ ලෝකෙ ෆේස්බුක් තිබ්බා නම් ඒ ප්‍ර&#3548

    මළවුන්ගේ ලෝකෙ ෆේස්බුක් තිබ්බා නම් ඒ ප්‍ර&#3548 මළවුන්ගේ ලෝකෙ ෆේස්බුක් තිබ්බා නම් ඒ ප්‍රොෆයිල් වල දාන ඒවා මොන වගේ වෙයිද?.. " අද හත් දවස ෆ්‍රෙන්ස්.....ෆීලිං ඕසම් විත් අම්මි, තාත්ති, නංගා, ඇන්ඩ් ත්‍රී හන්ඩ්‍රඩ් අදර්ස්....." "නෑයො හිටියට කෝටියක්..... ඔහේ නෑ එක දානයක්....." " ඊස් ට්‍රැවලින්...
  5. kasun757

    NISSAN TIIDA LATIO REVIEW

    . patta car eka congrats machan...phtos tikak podi karahan
  6. kasun757

    Post your car's fuel efficiency

    . Toyota Rav4 2002 manual transmission city =9-10 out = 12-14
  7. kasun757

    Girlfriend issues

    . bump
  8. kasun757

    කිඹුල් හාමි

    . එදා කතාවේ ඉතුරැ ටික.... වදුරු රාලට තිබ්බ ආවේගයට ටිකක් සද්දෙට ඔය ටික කියවුන නිසා එහා ඉවුරෙ නුග ගහ යට භාවනා කරන තාපසයගෙ ගිරවටත් ඒවා ඇහුනලු.
.
ඊට පස්සෙ ගිරවා අඹ ගහට ඇවිත් වදුරු රාලට " පරුස වචන කතාකරන්න එපා, කැතයි " කියලා තේරුම් කරලා දීලා, 
.
ඊලගට ගිහින් මීට පස්සෙ අඹ ගෙඩියක්වත් ලැබෙන් නැති දුකට...
  9. kasun757

    Nissan Bluebird Sylphy G11 තියන උන්

    . කල් පැවෙත්ම හොදයි.සැප හොද්යි..පාට්ස් ගනන්..පෙට්‍රොල් කරන්ව අඩුයි..යලුවෙකුට තිබ්බ..
  10. kasun757

    ෂශීගේ අලුත් ඒවා...♀♂

    . මුන සමචතුරස්‍රයක් වගේ බන්
  11. kasun757

    සොයා දෙන්නකො අනී !

    . අපි නොදන්න රුසියාව-15 http://www.elakiri.com/forum/showthread.php?t=1795093
  12. kasun757

    අද නැවට යනවා its job again

    safe journey macho...
  13. kasun757

    බියර් වල ගණන් කොහොමද

    ganan giya ban lagadi..lion stout podi can ekath dan 200 wenawa
  14. kasun757

    කෙල්ලගේ අවුලක්... වරෙන් මචං පොඩ්ඩක්..

    17 නම් දැන් පරක්කු වැඩී..ඔවා කල්පනා කරන්න තිබ්බේ බදින වයසෙදි...
  15. kasun757

    Gampaha Park

    . ow wenama ticket ganna ona ..issara nam 100 da kogeda dan danne ne
  16. kasun757

    Nissan Patrol Y60

    . දවසක් යලුවෙකුගෙ ‍Y60 එකක් පැද්ද..අම්මටසිරි... පික් අප් වෙද්දි දැනෙන ෆීලින්ග් එක වෙන කිසි වාහනයකින් ඇවිල්ල නැ...

    No contents