පැට්‍රල්,ඩීසල් තියනවද බලපල්ලා...

Oli_Vili

Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    හොඳ වෙලාවට ioc ෂෙඩ් ටික තියෙන්නේ , නැත්නම් අනාතයි බන් , දැන් ඔය ඉන්දියාවට බදු දෙන්න හදන තෙල් ටැංකි ටික අවුරුදු ගානක් තිස්සේ අතඇරලා තියෙන්නේ , ඕකුන් කවදාවත් ස්ට්‍රයික් කරේ නෑ ඔය තෙල් ටැංකි ටික ප්‍රයෝජනයට ගන්න කියලා
     

    kasun757

    Well-known member
  • Jan 12, 2011
    984
    155
    63
    private section එකේ අපිට කොච්චර අසදාරනකම් වෙනවද.. strike කරොත් එලියේ තමා..
     

    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    magenam adahasa pereda kala thuplahi wadeta polisiye arakshaka anshe ekekta malata behetak karanna hoda na. :angry:

    maha ewunge katu suuppu karanawanam leda unama unge ate lewa kala hari hoda karaganna kiyanna ona

    Dosthara ge gedarata horu pennama kohetada yanne?

    Dosthara ta allapu gedara eka baninawa nan/gahanna innawa nan kohetada yanne?

    Dosthara ta rata yanna police report ekak ganna ona wunama kohenda ganna one?


    ... etc
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    Dosthara ge gedarata horu pennama kohetada yanne?


    Dosthara ta allapu gedara eka baninawa nan/gahanna innawa nan kohetada yanne?

    Dosthara ta rata yanna police report ekak ganna ona wunama kohenda ganna one?


    ... etc

    oya ekakinwat doca marenawada :lol: policiye maama kenrkta heart attack ekak enawa.dan hora panna wageda :lol:

    anyway rep power eka 5anataya man hoyagatta man hitanne :)
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,688
    5,528
    113
    මේ රජය හා ජනාධිපති (රාජිත සේනාරත්න) තරම් නාපු ජනාධිපති කෙනෙක් තවත් නැතුව ඇති.
    14 පොලේම ගූ

    :rofl::rofl:
     
    Jul 25, 2017
    96
    13
    0
    ඊයෙ හවස ඉන්දලා දිග පෝලිමක් තිබුනේ . මේ මොන මගුලක්ද බන් අද ඉන්ධන නැත කියල බෝඩ් එල්ලලා .පොඩ්ඩක් බලපල්ල උඹලගෙ පැත්තෙත් මෙහෙමද කියල. වතුර මදිවට තෙලුත් නෑ වගේ:no::no::no:

    :no::no::no:
     

    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    ඊයේ පැය 2ක් පෝලිමේ ඉඳලා තෙල් ගහගත්තේ . විනඩියකට සෙන්ටිමීටර් 10ක් වගේ තමයි පෝලිම ඉස්සරහට යන්නේ. බ්‍රේක් එකට කකුල තියලම කකුල ඇතුලින් ඇදුම් කනවා.මම හිතුවේ කෙලවුනා තමයි කියලා. අන්තිමට ප්ටෙරල් බල්බ් එකත් පත්තු වුනා තෙල් නැතුව.රෑ 9.50 ට තෙල් ටික ගහගත්තේ. රෑ 10ට පොම්ප ඔටෝ ශට් ඩවුන් වෙනවලු උන්ගේ.හප්පා එහෙමත් කාපු පරිප්පුවක්.:angry:
     

    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    oya ekakinwat doca marenawada :lol: policiye maama kenrkta heart attack ekak enawa.dan hora panna wageda :lol:

    anyway rep power eka 5anataya man hoyagatta man hitanne :)

    Dosthara ge athin leddu malama leddunge aithikarayo hospital ekata penala dostharawa maranna hadanakota dosthara ewilla hengenne police karaya piti passe ban.

    Dosthara ge job eka minissunta beheth karana eka. Nomile kanna bonna deela nomile ugannanne ekai. Police karayata beheth nokara hitiyoth dostharata hire yanna puluwan, noennama yannath puluwan
    :)
     

    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    ara podi unta gawwa widiyata patta tarahak awe ban.anagathe dokala wenne un na.dan ghin ata lewakana un nam wena ratawala gihin behet gani.unge maskatu kana un dan gahapu ungenne anagathe behet ganna wenne.unut minissu nisa oka hithe konaka hari tiyanawane.anagathe untama sapa labewi :)

    Army police low ranking officers lage olu hadala tyenne bn mindset eka order eka mokakda hodanaraka adala ne krpn kiyana thanata oluwa hadala tynne ekai oya...thawa auruddak yaddi campus eken docala pass out wenne nathi unama thma kastiyata me aula hariytma therenne....
     

    fe-lix

    Active member
  • Oct 8, 2014
    336
    67
    28
    Kurunagala
    මෙහෙ නම් ශෙඩ් 4ක් තියෙනව.ioc එකයි සිපෙට්කෝ 3යි.4ම තෙල් තියෙනවා :)
     

    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    හොඳ වෙලාවට ioc ෂෙඩ් ටික තියෙන්නේ , නැත්නම් අනාතයි බන් , දැන් ඔය ඉන්දියාවට බදු දෙන්න හදන තෙල් ටැංකි ටික අවුරුදු ගානක් තිස්සේ අතඇරලා තියෙන්නේ , ඕකුන් කවදාවත් ස්ට්‍රයික් කරේ නෑ ඔය තෙල් ටැංකි ටික ප්‍රයෝජනයට ගන්න කියලා

    HUTTO...

    Thel tanki dena eka newei awula.. India is coming into sri lanka not because of oil takns. They want the control of Trinco habour to control Indian ocean,,,
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,648
    113
    20264764_1744903738873135_6039940204351430606_n.jpg
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    හෙට අනිද්දා ආයෙත් දොස්තරලා ස්ට්‍රයික් කරනවලු
    තැපෑලත් ආයෙ පටන් ගන්නවලු
    ගුරුවරුත් මොකද්ද එකකට නාහෙන් අඬ අඬ ඉන්නේ

    සේරම උන් මොනා හරි අල්ලන් ස්ට්‍රයික් කරනවා
    :eek:


    රටට ආදරේ ඇති මිනිස්සුනෙ බන් රට හදන්නයි මේ වැඩ වර්ජන උද්ගෝශන ඔකොම... :growl:
     

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    HUTTO...

    Thel tanki dena eka newei awula.. India is coming into sri lanka not because of oil takns. They want the control of Trinco habour to control Indian ocean,,,

    මොකෝ ඉන්දියන් කාරයෙක්ට කියලා උඹේ පුක මහන්න බැරි තරමටම ඉරා ගත්තා නේද?

    තෝ 06-19-2013 එලකිරියෙන් යනවා කියල කිඋව නේද ? මේ තියෙන්නේ
    http://www.elakiri.com/forum/showthread.php?t=1562012


    මෙතන පුක දෙන්නේ නැතිව පලයන් පොන්නයෝ