කල් පැවෙත්ම හොදයි.සැප හොද්යි..පාට්ස් ගනන්..පෙට්රොල් කරන්ව අඩුයි..යලුවෙකුට තිබ්බ..
kalin eka padimi
රත්තරං;21775375 said:වාහනේ හොදයි. බය නැතුව අඩුවෙන් දුවපු පර්මිට් ආව වන් ඕනර් භාන්ඩයක් හොයල ගන්න
ඊලග පාර තව ටිකක් ලොකු පොටෝ එකක් දාපන්![]()
ඔය අවේ ... රත්තරං .
එල එල උපදෙසට . ඖටෝ ගියර් පෙට්ටියේ අවුලක් ආව ද ඔය මොඩල් එකේ .
ඔය අවේ ... රත්තරං .
එල එල උපදෙසට . ඖටෝ ගියර් පෙට්ටියේ අවුලක් ආව ද ඔය මොඩල් එකේ .
aiya use kala aurudu 3k wage. petrol nam colombo kale 8 wage ban. dash board eka palenawa auwata. upan ledak. wenanam aulak thibbe na.