අතුලට පුදුම මහින්ද භීත්කාවක්නේ තියෙන්නේ, හරියට ජලභීතිකාව වගේ, දෑන් නම් අතුලත් මන්ගල, රනිල්, විමල්, සෝමවන්ශ, ඒස්බී වගේ දේශපාලන අනාතයෙක් වෙලා ඉවරයි, අතුල මෙහෙම සරත්ව මාකට් කරන්න ගියොත් ඒ මනුස්සයට ලෑබෙන්න තියෙන චන්ද ටිකත් නෑතිවෙන එක විතරයි වෙන්නේ, චන්දේ කිට්ටු වෙනකොට රනිල් තව ගොන් කතාවක් කියලා...