මිස් උනා ඈ.. ෆේක් වර්සන් (fake version)
එදා පෙරදා
වගේ දැන්නෑ
චැට් කරන්නට
නගා එන්නෑ
බාන් බඩියේ
පේන්නට නෑ
ඇවිත් ගියමුත්
මම දකින්නෑ
ජීටෝල්ක් එක
දැන් වැඩක් නෑ
ෆේස්බුක් ලොග් වී
පලක් නෑ
එළකිරියෙ නං
හොයන්නෙම නෑ
හිත කියයි miss
උනා මට ඈ...
:baffled::(:baffled:
~#ඨාකුර්Z#~ විසිනි.