1. TakurZ

    (EK Radio)2010 Oct 27 - Discover with tckrockz

    නෝනා නානව නං නාන්න නෝනා.. නොනා නොනා නේන්න නෝනා:P:P
  2. TakurZ

    (EK Radio)2010 Oct 27 - Discover with tckrockz

    මොකෝ බැරි.. හැබැයි තදේටම චාර්ජ් කරනව.. ඒ කියන්නෙ අය කරනව;):P:P තව එකියක් හිටියා ඒකි පැනල ගිහිං., වරදට සමාව දෙනවනං උඹට සෙට් කරතහැකි;):D
  3. TakurZ

    (EK Radio)2010 Oct 27 - Discover with tckrockz

    ඕවා කියල මාව අඬවන්න හිතන්න එපා ඔයා:love::love::P
  4. TakurZ

    (EK Radio)2010 Oct 27 - Discover with tckrockz

    කට උළුක්කු උන හැටියෙන්ම කියතහැකි පූසිගෙ අතුරුදහන් වීම පිටුපස ජෑස්ගේ රහස් හස්තයක් ක්‍රියාත්මක වෙච්ච වග:baffled::P:P
  5. TakurZ

    (EK Radio)2010 Oct 27 - Discover with tckrockz

    දෙයියොන්ට නෙමේ ඒ කෙල්ලට වශිය ‍කරේ:P:P
  6. TakurZ

    (EK Radio)2010 Oct 27 - Discover with tckrockz

    :oo::oo: මරණෙට අපිටත් කියහං
  7. TakurZ

    (EK Radio)2010 Oct 27 - Discover with tckrockz

    ගුඩ්නයිට් එහෙනං :D
  8. TakurZ

    (EK Radio)2010 Oct 27 - Discover with tckrockz

    එහෙනං බොරු, උන් කොහොමත් මාත් එක්ක ඇගේන්ස්ට් එකටමයි ඉන්නෙ..ළගදි ඕකෙ ලොක්කගෙ දුවට වශියක් කරල අපේ ගමේ එකෙක්ට සෙට් කොරානෙ ඒකයි ඔය:angry::angry::P
  9. TakurZ

    (EK Radio)2010 Oct 27 - Discover with tckrockz

    මාරයි ආ.. මෙයත් හිතන ජාතී:rolleyes::rolleyes:
  10. TakurZ

    (EK Radio)2010 Oct 27 - Discover with tckrockz

    පේන දැන් නොපෙනේ, දෙයියෝ නිවාඩු:baffled: නිඹුල්ලු කෙසේ වෙතත් උඹගෙ අල්ලපු ගෙදර හිටපු පූසි මිසින්ග්ලු:rolleyes::P
  11. TakurZ

    (EK Radio)2010 Oct 27 - Discover with tckrockz

    මේ මට:no::no: කවුද කිව්වෙ:angry: අඩුම ගානෙ ගමේ සමූපකාර බැංකුවෙවත් නෑ:P
  12. TakurZ

    (EK Radio)2010 Oct 27 - Discover with tckrockz

    නෑ බං ධමනි:P
  13. TakurZ

    (EK Radio)2010 Oct 27 - Discover with tckrockz

    මමත් මේ රේඩියෝ සෝ එකකදිම තමයි දැනගත්තෙ:P
  14. TakurZ

    (EK Radio)2010 Oct 27 - Discover with tckrockz

    හා හා.. පරසිද්ද කොරන්ට ඕනි නෑ ඉතිං:D:P දැන් කාඩ් විතරලු බං:rolleyes: අපිනං නෑ ඕවට:no: ටීසීකේ පැල්කවියක් කියනවලු තව ටිකකිං:P:P
  15. TakurZ

    (EK Radio)2010 Oct 27 - Discover with tckrockz

    හිනා වෙන්ට එපා බං එයාගෙ දතුත් හැලිලලු:rolleyes:
  16. TakurZ

    (EK Radio)2010 Oct 27 - Discover with tckrockz

    මේ මොකෑ එක එකා හැලෙන්නෙ:oo::rolleyes::baffled: ගුඩ්නයිට් මචං:D
  17. TakurZ

    (EK Radio)2010 Oct 27 - Discover with tckrockz

    දෙයියොන්ට ඕවර්ටයිම් කැප නැල්ලු:P
  18. TakurZ

    (EK Radio)2010 Oct 27 - Discover with tckrockz

    හරි හරි හෙටත් වෙලාවට සෙට් උනානං ;) ගුඩ් නයිට් මචං:D
  19. TakurZ

    (EK Radio)2010 Oct 27 - Discover with tckrockz

    අපෝ නෑ ඒවා කොරල අත් සබන් දාලා හෝදං ඉන්නෙ:P:P උඹ රෑට හීනෙං ඇවිදිනව නේද:oo:, එතකොටවත් මොකක් හරි නස්පුත්තියක් උනාද:rolleyes::baffled:
  20. TakurZ

    (EK Radio)2010 Oct 27 - Discover with tckrockz

    කෝ කෝ ටීසීකේ අපිට හොදවැයින් පැල්කවියක් දුන්නනං:D:D දැන්නං කෝමත් බෑ, දෙයියොත් නිවාඩු:P තැන්කු ජෑස්:love::D මෙන්න මේම ලාවට පස්ස නලෝලා:P:P

    No contents