අනිවා අනිවා :D:D ලොකු බැනරයක් දානවා:D ඊසි ටීවී එකේ ඇඩ් එහෙකුත් දානවා:P
:rolleyes::rolleyes: නැතුව ඇති බං :oo::baffled: මං මේ යන්තං කොන්ට්රෝල් කරං ඉන්නෙ, උඹ අනං මනං වර්ඩ්ස් දාන්නැතුව ඉදිංකො:angry: ඒවා දැක්කම මං ආයෙත් ඒම වෙයි:rolleyes::baffled:
මගෙ නමට බවුන්ස් නොවන රු.100000000* චෙක් පතක් එවනු...