1. Lewke

    සක්වළ ජීවීන්ගෙන් පණිවිඩයක් ඉදිරි අවුරුද&

    :yes::yes::yes: මුන්ගෙ කතාව නම් දෝලාවෙන් හැබයි ගමන පයින්
  2. Lewke

    Maruti Celerio

    ඉන්දියන් බයික් නම් ජපන් ඒවට වඩා ඉක්මනට මලකඩ කනව නේද? මේවට ඒ ප්‍රශ්නේ නැද්ද?
  3. Lewke

    Maruti Celerio

    පාරෙ තියෙන වාහන අඩු කරන්න නම් මචන් පොදු ප්‍රවාහන සේවා දියුනු කරන්න වෙනවා. හැම මනුස්සයම වාහන කට්ටක් ගන්න හදන්නෙ පොදු ප්‍රවාහන සේවයේ තියෙන දුර්ව්ල කම් නිසා නේද? පොදු ප්‍රවාහන සේවා වලින් වෙලාවට, ආරක්ශිතව, සැප පහසුවට තමන්ට අවශ්‍ය තැනට යන්න පුළුවන් නම් කාටවත් වාහන ගන්න ඕන වෙන එකක් නෑ.
  4. Lewke

    මෙහෙමත් carnival එකක්

    :P සියරට දේ සිරි සැපදේ! :P
  5. Lewke

    ප්‍රංශයෙන් ලංකාවට යක්‌ පැටියෙක්‌!

    ඇත්ත ඇත්ත. උඹලා කරපු සිoහල සින්දු ත්‍රෙඩ් එකක් බැලුවා. ඇස් වලට කඳුලු ආව බන් අපේ රටේ මෙච්චර සාහිත්‍ය මීටර් ඉන්නවා කියන සතුටට. පට්ට වැඩ ඒවා. ඉන්ගිරිස් ඉගෙන ගන්න ඕන ඒ වගේම අපේ භාශාවත් හොඳට ඉගෙන ගන්න ඕන.
  6. Lewke

    ප්‍රංශයෙන් ලංකාවට යක්‌ පැටියෙක්‌!

    වැදගත් වෙන්නෙ මචන් මේකෙන් දෙන පණිවුඩය. අපේ දරුවන්ට අපේ භාශාව හොඳට පරිහරනය කරන්න උගන්වන්නඕන කියන පනිවුඩය. මේක හෙට අනිද්දට දෙමාපියො වෙන්න ඉන්න අයටත් දැන් පොඩි දරුවො ඉන්න දෙමාපියන්ටත් පණිවිඩයක්. භාශාවක් පවතින්න නම් ඒක පරිහරනය වෙන්න ඕන නේද මචන්? උඹම කියපන් මොන උඹට වැඩියෙන්ම බොක්කටම වදින්නේ...
  7. Lewke

    ප්‍රංශයෙන් ලංකාවට යක්‌ පැටියෙක්‌!

    ප්‍රංශයෙන් ලංකාවට යක්‌ පැටියෙක්‌! ප්‍රංශයෙන් ලංකාවට යක්‌ පැටියෙක්‌! පැරිසියේදී අපූර්ව කතා දෙකක්‌ අසන්නට ලැබිණ. පළමු කතාව ප්‍රංශයේ අධිකරණ සංඝනායක මුරුංගස්‌යායේ ඤාණිස්‌සර හිමියන් ගෙනි. පසුගිය දිනක පැරිසියේ වෙසෙන සිංහල යුවලක්‌ තම දරුවා සමග ලංකාවට ගොස්‌ තිබේ. මේ දරුවාට එතරම් හොඳට සිංහල කතා...
  8. Lewke

    ◣◣ ELAKIRI FRIENDS ZONE ◢◢

    :( ටික දවසකින් හැකරයා මේ පැත්තේ ආවේවත් නැත. දන්නා හඳුනන පින්වතෙක් අපට විස්තර ලබා දෙන්නේ නම් මැනවි.
  9. Lewke

    ◣◣ ELAKIRI FRIENDS ZONE ◢◢

    ඔව් උඹට දැකලාම එපා වෙලා ඇති. මුන්ගෙ මූනු නම් එච්චර ලස්සන නෑ, ඒත් ඇඟේ ශේප් එක ලස්සනයි. :yes::yes::yes: හම්බෝ, ලතින් ඇමරිකන් එවුන් එහෙම ගැන කියලා වැඩක් නෑ. ඒත් උඹ එහෙ හිටියනම් උඹට ඒවත් එපාවෙයි. උන්ගෙ ඇඳුම් මහගෙන යනකොට රෙදි මදි වෙනවලුනෙ. බාගෙටමනෙ උන් අඳින්නෙ. :lol:
  10. Lewke

    ගෝඨා බල සේනා?

    මචන් කාට වත් සුදු හුනු ගානව නෙවෙයි. අපේ රට මෑත කාලෙදි ස්ටේබල් විදිහට තිබුනු දශකයක් කියපල්ලා බලන්න. මොකක් හරි මගුලක් කඩා වැටෙනවා. පාලයකන් මරවනවා. රාජාවලිය අරන් බලපන්. කොච්චර ශක්තිමක් රජෙක් වුනත් රජකම් කරලා තියෙන්නෙ බොහොම ටික කාලයයි. කවුරු හරි එකෙක් ඇවිත් නූල් සූත්තරයක් දාලා රජ්ජුරුවන්ව මරලා, රට...
  11. Lewke

    ◣◣ ELAKIRI FRIENDS ZONE ◢◢

    wow... :love:
  12. Lewke

    ◣◣ ELAKIRI FRIENDS ZONE ◢◢

    :yes::yes::yes::yes:
  13. Lewke

    ◣◣ ELAKIRI FRIENDS ZONE ◢◢

    :yes::yes::yes:
  14. Lewke

    Sinduwen Sinduwa

    නා මල් පිපිලා මේ වැව් ඉවුරේ නා තුරු සෙවනැල්ලේ මල් පාවඩ වැටිලා බලාසිටින්නේ... ඔබේ දෙපා
  15. Lewke

    ඒඩ්ස් යකා හිතූ තරම් කළු නැතිලු

    ඒඩ්ස් යකා හිතූ තරම් කළු නැතිලු ඒඩ්ස් යකා හිතූ තරම් කළු නැතිලු ‘එඩ්ස්‘ හෙවත් රෝග මර්දන සහජ හැකියාව හීන වීමේ වයිරසයට සාර්ථක නව එන්නතක් සොයා ගැනීමට බටහිර වෛද්‍යවරුන් සමත් වී ඇතැයි බි්‍රතාන්‍යයේ ඩේලිමේල් පුවත් සේවය වාර්තා කරයි. තවමත් පර්යේෂණ මට්ටමේ ඇති මෙම එන්නත, ඒඩ්ස් වයිරසයට ගොදුරු වී සිටින...
  16. Lewke

    ගෝඨා බල සේනා?

    සිoහලයන් සියළු දෙනා අනිවාර්යයෙන් කියවිය යුතු ලිපියකි. සම්පූර්ණයෙන් කියවන්නේ නැතුව කොමෙන්ට් නොකරන ලෙස කරුණාවෙන් ඉල්ලා සිටිමි. ලoකාවේ පිරිහීමට හේතුවක් වුනු රටේ පාලකයන් රටට අහිමි කිරීමේ සැලස්ම අදටත් ක්‍රියාත්මකයි. එය පැරදවීම ලාoකික අපේ වගකීමකි. ගෝඨා බල සේනා ප්‍රේමදාස ඝාතනයෙන් පස්සේ විපක්‍ෂයේ...
  17. Lewke

    ◣◣ ELAKIRI FRIENDS ZONE ◢◢

    මහද ගගන තලේ සොදුරු සඳ සම්පත නුඹයි මහද මිහිතලේ ලකල තුරු සම්පත නුඹයි මහද තුරු හිසේ ප්රථම මල් සම්පත නුඹයි මල් සම්පත නුඹයි මල් සම්පතක් හබවුනා නොවැ., හප්පේ සුවඳ :P

    No contents