1. Lewke

    ◣◣ ELAKIRI FRIENDS ZONE ◢◢

    GM GM
  2. Lewke

    Bike Riders Attention Pls

    සමරෙ අයියා. ඔයා කියන කතාව ඇත්ත. ඒත් දුප්පත් අපි එක්ක තරහ ගන්න එපා. :(
  3. Lewke

    උඩවේරිය කළුපහන හරහා නැග්රක් කරා...

    ට්‍රිප් එකනම් එල!
  4. Lewke

    Sinduwen Sinduwa

    ආයෙ අහල :yes:
  5. Lewke

    Sri Lankan Tall Guy Problems

    :yes::yes::yes: බස් වල නම් සීට් ලඟ වැඩියි බන්. ක්ලාස් එකේ බ0කු වල කොනේ වාඩි වෙලා කකුල් දෙක එලියට දාගෙන ඉන්න වුනේ. නැත්තන් ඉස්සරහ බන්කුවේ වදිනවා. පොඩි බයිසිකල් (චොපර්) පදින්න බෑ. සරමක් ගත්තත් ඒකත් කොටයි. පොඩි එවුන් සෙල්ලම් කරන තැන් වල ඉන්න එක මල්ලිට අනතුරුදායකයි. උන් බ්‍රේක් නැතුව ඇවිත්...
  6. Lewke

    Sinduwen Sinduwa

    මා සනසා... මා නලවා සුරoගනාවක් හෙමින් ඇවිල්ලා හදේ ලැගුම් අයදී
  7. Lewke

    අරාබි බීම

    කුනුහරපයක් නැති නිසා වෙන්ටැ :lol:
  8. Lewke

    "මම රජිව් මරන්නමයි ගැහුවේ"

    රජිව් මරන්න? යකෝ මූට පයිත්තියන්ද? :growl: අපි අහල තිබුනේ මූ විරෝදතාව ප්‍රකාශ කරන්න රජිව්ට තුවක්කුව ඉස්සුවා කියලයි. ඒකයි මූට වීරයෙක්ට වගේ සැලකුවේ. :no:
  9. Lewke

    ගලක් වගේ වෙන්නේ කොහොමද?

    උඹට පුළු පුළුවන් විදිහට අසනීප වුනු බැරි අමාරු කෙනෙක්ට බෙහෙත් ටිකක් අරන් දීපන්. එහෙම කරලා නිරෝගිකම ප්‍රාර්ථනා කරපන්. උඹ කැමති දෙයක් විනෝදා0ශයක් විදිහට කරන්න පටන් ගනින්. මම දනන් සමහර යාලුවෝ ඉන්නව බූට් කාලා අප්සට් ගහපු වෙලාවෙ ගිටාර් එක අතට ගත්තු. අද උන් බෑන්ඩ් වලටත් සෙල්ලම් කරනවා. උඹ ආසම දෙයක්...
  10. Lewke

    Sinduwen Sinduwa

    සිතක කොහේ තිබුනාදෝ ආදරේ දඟකාර දෑස පැටලෙන තුරු මා නෙතේ
  11. Lewke

    house in nugegoda for sale urgently

    හම්බෝ ලක්ශ 14ක් කොහෙන්ද දුප්පත් අපිට. පුළුවන් එකම දේ >>> බම්පියක්
  12. Lewke

    Indian's get angry against Tennis Player Maria Sharapova

    :lol::lol::lol::yes:
  13. Lewke

    Sinduwen Sinduwa

    ලස්සන ලස්සන මගෙ ආදරියේ මෙච්චර ලස්සන ඔයා කොහෙද හිටියේ
  14. Lewke

    අරාබි බීම

    සොරි වෙන්ඩ ඕනේ රී පෝස්ට් වීම ගැන :sorry:
  15. Lewke

    අසිරිමත් ඊශ්‍රායලය !

    Patta! TFS. +Rep
  16. Lewke

    ගලක් වගේ වෙන්නේ කොහොමද?

    අමාරු තමයි. ඒත් වහ බීලා උඹේ ප්‍රශ්නේ විසඳෙන්නෙ නෑ. වහ බීපු, ඒත් මැරුනේ නැති එකෙක්ගෙන් අහලා බලපන් මැරෙන එකේ අමාරුවයි මැරෙන්න ට්‍රයි කරලා ඊට පස්සෙ ජීවත් වෙන එකෙ අමාරුවයි. එළියට බැහැලා යාලුවෝ ටිකක් සෙට් කරගනින්.
  17. Lewke

    Sinduwen Sinduwa

    මල් ගෙන ආවේ නෑ මා සමිඳුනි මට මල් දෙන අය නැති හින්දා ගඳ දුම් ගෙන ආවේ නෑ සමිදුනි කාසි පනම් අත නැති හින්දා
  18. Lewke

    ගලක් වගේ වෙන්නේ කොහොමද?

    ලෝකෙ කියන්නෙ උඹ ගොඩනගා ගන්න දෙයක්. උඹ උඹට ඕනෙ විදිහට ඒක ගොඩන්නග ගනින් ඒක. උඹ උඹේ ලෝකෙ රජා වෙනවද මෝඩයා වෙනවද කියන එක තියෙන්නෙ උඹේ අතේ. අනිත් එවුන් දාල ගියා කියලා උඹ දුක් වෙන්න එපා. උඹ ආතල් එකෙ ඉන්න වෙන විදිහක් හොයාගනින්. බුදු දහම කියන්නෙ ඔය වැඩේට කියාපුම බෙහෙතක්. උඹට කියවන්න තරම් හිතේ එකලාසියක්...

    No contents