පාරෙ තියෙන වාහන අඩු කරන්න නම් මචන් පොදු ප්‍රවාහන සේවා දියුනු කරන්න වෙනවා. හැම මනුස්සයම වාහන කට්ටක් ගන්න හදන්නෙ පොදු ප්‍රවාහන සේවයේ තියෙන දුර්ව්ල කම් නිසා නේද? පොදු ප්‍රවාහන සේවා වලින් වෙලාවට, ආරක්ශිතව, සැප පහසුවට තමන්ට අවශ්‍ය තැනට යන්න පුළුවන් නම් කාටවත් වාහන ගන්න ඕන වෙන එකක් නෑ.