1. sudunone

    අපේ ලමා විය....Ape Lamaa Viya

    ළමා විය ගැන සොඳුරු මතකයක්. අද කාලෙ ළම්යින්ට ඔහොම මතක් කර කර ඉන්න ළමා කාලයක් නැති වෙන බව සිහි උනාම දුක හිතෙනව.
  2. sudunone

    Welcome Back Renesas

    :D Hello Renesas, Welcome back, bro. :D
  3. sudunone

    Is the west against Sri Lanka?

    ඒ ගොල්ලො බය සිංහල බෞද්ධ සභ්‍යත්වයටම. සමහරවිට ආතර් සී ක්ලාක් කිව්ව හුඟක් දේවල් ඇත්ත උනු නිසා, කවද හරි දවසක බෞද්ධ හාමුදුරුනමක් ලෝකෙ පාලනය කරයි කියලත් හීං බයක් ඇති. :lol: ඉතින් එහෙම දේකට ඉඩක් නොතියන්නනම් සිංහල බෞද්ධ අනන්‍යතාවය තියෙන ආණ්ඩුවක් පවතින්න දෙන්න බෑනෙ. පව් අප්පා. කොච්චර කරදර වෙනව ඇතිද මෙහෙ...
  4. sudunone

    ELAKIRIඅලුත් වෙලා

    හානේ. මේ මොකෝ? එළකිරි හීන් වෙලා! පොඩි professional පාටක් ගහලා.:lol:
  5. sudunone

    Happy Birthday! අද දවල්ට කන්නෙ මොනවද?:P

    Happy Birthday! අද දවල්ට කන්නෙ මොනවද?:P
  6. sudunone

    Menna Shot - Meewai Shot

    ෂහ්, හරි ලස්සනයි. මොකක්දො තියෙනව මහගම සේකරගෙ චිත්‍රෙක ගතියක්.
  7. sudunone

    කොටි දහතුන් දහසකගෙන් රහස්‌ පොලිසිය ප්‍රශ

    ඔය කට්ටිය ඔතනින් පන්න ගන්න තමා එන්.ජී.ඕ. කාරයො දත කෑවෙ. මුල් කාලෙදි සෑහෙන්න පැනලත් තියෙනව.
  8. sudunone

    New downloads from Mahamevnawa Official Blog (2009/09/21)

    බොහොම පින්. තෙරුවන් සරණයි.
  9. sudunone

    කණ්ඩායම් මානසිකත්වය

    ඔව්, කණ්ඩායමක් සාර්ථක වෙන්නනම්, මූලික ඒකකවල අවශ්‍යතා හොඳින් දැනෙන අය අදාල තීරණ ගන්න තැනට යායුතුයි. දැන් අපේ රටේ තියෙන විදිහට මංත්‍රීලට වගකීමක් නැහැනෙ නිශ්චිත ගමක් ගැන. අනික යම් කාර්යයක් පවත්වාගෙන යන්න හුඟක් උපකාරී වෙනව ඒ සඳහා තීරණ ගන්නා කමිටුවක ඒ කණ්ඩායමේම අය ඉන්නවනම්. ඒ කියන්නෙ, කොළඹ කට්ටිය...
  10. sudunone

    කණ්ඩායම් මානසිකත්වය

    අර positive communication කතාවට මම තව ටිකක් එකතු කරන්නම්. එකක් තමයි සාමාජිකයාව හෝ ඔහු/ඇය ගේ මතය පහතට හෙළා කතා කිරීමෙන්, නැත්තම් විවේචනය කිරීමෙන් වැළකී ඒ තැනැත්තාට සවන් දීම. විවේචනය නොකර ඉන්නව කිව්වෙ මොක කිව්වත් පිළි ගන්නවට නොවෙයි; පටන් ගන්නකොටම අපි ඒකෙ අඩු පාඩු කියන්න ගත්තොත්, නැත්තම් කට කොණකට...
  11. sudunone

    කණ්ඩායම් මානසිකත්වය

    රටක් ගත්තොත්, විධායකය වෙන්නෙ පාර්ලිමේන්තුව, එහෙම නේද? එතකොට විධායක මංඩලය හැදෙන්නෙ කණ්ඩායමේ සාමාජිකයන් විසින්ම තෝරා ගත් පිරිසකගෙන්. හැබැයි, එහෙම උනොත් ප්‍රශ්නයක් එනව අර කණ්ඩායමට හොඳම දෙයෙහි සහ කණ්ඩායම කැමති දෙයෙහි වෙනස නිසා-වැඩිය දුර යන්න ඕනෙ නෑ, අපේ පාර්ලිමේන්තුව දිහා බලන්නකො. මොකද, තමන්ව මෙතනට...
  12. sudunone

    Sinhalen Kotanna Lesima Kramaya Menna..!!(සිංහලෙන් කොටන්න ලේසිම ක්‍රමය මෙන්&

    මේකනම් හරි ෂෝක් තමයි. මව් බසින් කතා කිරීමේ ප්‍රීතිය. හිතෙන වෙලාවට, ක්ෂණිකව..... මරු. පින් සිද්ද වෙච්චාවෙ.
  13. sudunone

    මේඝිය සුත්‍ර දේශනාව.

    බොහොම පින්. නොමේරු සිතක් මේරීමට අවශ්‍ය කරුණු අපි හැමෝටම වැදගත්. ඒත් මේ කතාවෙ පසුබිම මට පොඩ්ඩක් ගැටලු සහගතයි. ඇයි නිතරම අප්‍රමාදය ගැන දේශනා කරන බුදුන් වහන්සෙ මේඝිය තෙරුන් වහන්සෙව නතර කරව ගන්න හැදුවෙ? ඒ උන් වහන්සෙගෙ සිත තවමත් නොමේරු ස්වභාවයෙන් පැවති නිසානම්, ඇයි මේ කරුණු කලින් දේශනා නොකළෙ? තමන්ට...
  14. sudunone

    කණ්ඩායම් මානසිකත්වය

    පවත්නා නායකත්වයෙන් ජනතාවාදී නායකත්වයකට මාරු වීම ලෙහෙසි නැහැ නේද? කණ්ඩායමට හොඳ දෙයෙහි සහ කණ්ඩායම කැමති දෙය අතරෙ වෙනසක් තියෙනවනෙ. යහපත් දේ කියන එකත් අපි එක් එක්කෙනා අර්ථ දක්වන්නෙ විවිධ ආකාරයට. කණ්ඩායමක් යායුතු මග තීරණය කරන්නෙ කවුද?
  15. sudunone

    කණ්ඩායම් මානසිකත්වය

    හරියට ඇමතිගෙ වචනෙට යට වෙන වෘත්තිය සමිති නායකයෙක් වගේ.:)
  16. sudunone

    කණ්ඩායම් මානසිකත්වය

    අනන්‍යතාවයත් අපි කතා කරන්න ඕනෙ මාතෘකාවක්. අපි කණ්ඩායමක් තෝර ගන්නෙත් අපේ අනන්‍යතාවය සමග එහි ඇති ගැලපීම ගැන හිතලනෙ. සමහරුන්ගෙ අනන්‍යතාවය කණ්ඩායම තුළ දිය වී ගියත්, තමන්ගෙ පුද්ගල අනන්‍යතාවය රැක ගැනීම Malinga සහෝදරය කියනව වගේ වැදගත්. එය කණ්ඩායමේ උන්නතියට හේතු වෙනවා. නැත්නම් අර ඇමෙරිකාවෙ වගෙ හැම...
  17. sudunone

    කණ්ඩායම් මානසිකත්වය

    අපොයි ඔව්. කාට හරි බනින්න පටන් ගත්තනම් ඕනෙ තරම් කට්ටිය ඉන්නව. සමහරවිට මේ වගේ දේවල් කතා කරනකොට තමන්ගෙ අදහස්වලට තැනක් නොලැබෙයි කියල හිතන නිසාද, නැත්නම් මේ වගේ දේවල් ගැන හිතන්න අකමැති නිසාද දන්නෙ නැහැ මේවට එක් නොවෙන්නෙ. මෙතෙන්දි මට මතක් වෙනව පෞරුෂ වර්ධනය ගැන ඉගෙන ගත් දෙයක්: සමහරු ප්‍රශ්න කිරීමකින්...
  18. sudunone

    කණ්ඩායම් මානසිකත්වය

    අපි මෙතන්දි බලය සාමාජිකයන් අතරෙ බෙදී යාමක් ගැන කතා කළා. ඒ එක්කම ජනතාවාදී නායකත්වයක් ගැනත් කතා කළා. සාමාන්‍යයෙන් අපි දකින්නෙ, නායකයා කියන්නෙ වැඩිපුරම බලයක් හිමි කෙනා කියන එක. මෙතනදි නායකයා කියන්නෙ බලය හිමි තැනැත්තා කියන එකම නොවෙයි නේද? මට හිතෙනව නායකයා කියන කෙනාට බලයකට වඩා තියෙන්නෙ වගකීමක් කියලා...

    No contents