1. sudunone

    Not only for followers......

    ow, mona agame unath honda minissu honda thanaka upadinawa. habai samahara mithyadrushtika agamwala sathwa ghathanaya, thamange agame aya hara anik agamwala ayawa ghathanaya kireema wage paw wada walata anubala denawa. ewa pilipadina ayanam amaruwe.
  2. sudunone

    Save the Buddhist Religion

    Despite many changes, the basic sutras remain the same, in many diverse languages it was translated in to. Out of the Theravada schools, Thai and Burmese traditions also survived-correct me if I'm wrong. While the Sri Lankan tradition is mostly associated with general community, Thai and...
  3. sudunone

    කණ්ඩායම් මානසිකත්වය

    එහෙමනම් පවත්නා බල ඒකකවලට අයත් සාමාජිකයන් අතේ ලොකු වගකීමක් තියෙනව, එහෙම නේද? මට හිතෙනව අපි අතර බල ඒකක කීපයක් තියෙනව කියල. විනෝදාස්වාදය පිණිස එක් වන අය අතරෙ 'ප්‍රබලයො' පිරිසක් ඉන්නව; බුද්ධිමය සංවාද වලට ඉදිරිපත් වන්නන් අතරෙ තවත් ඒකකයක්; කලා අංශයෙන් තව පිරිසක්.... ඔය ආදී වශයෙන්. තම තමාගේ අංශයෙන්...
  4. sudunone

    කණ්ඩායම් මානසිකත්වය

    බොහොම ස්තුතියි ron silva සහෝදරයගෙ වැදගත් අදහස් වලට. මෙන්න මේ දෙයනම් හරිම ඇත්ත. සමහරවිට සැබෑ ජීවිතයෙදි, අප කියන දෙයක් අහන්නවත් අප වටේ ඉන්න පිරිස සූදානම් නැති වෙන්න පුළුවන්. එතකොට ආත්ම විශ්වාසයකින් තොර කෙනෙක්, ලජ්ජාශීලි කෙනෙක්, නිකම්ම යට යනවා. අන්තර්ජාලයෙදි මේ තත්ත්වය වෙනස්. ඇහුවත් නැතත් අඩු...
  5. sudunone

    කණ්ඩායම් මානසිකත්වය

    ඔව්, ඔයා හරි. තනි පුද්ගලයකුට, නැත්නම් කුඩා පිරිසකට පුළුවන් බහුතරයෙ ආකල්ප වෙනස් කරන්න. තනි පුද්ගලයා තම මතයෙ ස්ථාවරනම්, නම්‍යශීලීනම්, නිහතමානීනම්, ආත්ම විශ්වාසයෙන් යුතුනම් පුළුවන්.
  6. sudunone

    කණ්ඩායම් මානසිකත්වය

    කණ්ඩායම් මානසිකත්වය කණ්ඩායමක් විදිහට හැසිරෙනවිට, තනි තනිව සිටියදී හැසිරෙන විදිහට වඩා වෙනස් අන්දමින් තමයි අපි හැසිරෙන්නෙ. මේ ගැන ගොඩක් මනෝ විද්‍යාත්මක පර්යේෂන කරල තියෙනවා. මේ ඉන් කරුණු කීපයක්. කණ්ඩායමක් ලෙස අපි එකතු වෙන්නෙ යම් කිසි පොදු ලක්ෂණයක් අප අතර ඇති නිසා. පටන් ගැනීමෙදි එහෙම උණත්, සමහර...
  7. sudunone

    Whose house is this?‏

    මං හිතන්නෙ සචින් ගිය ආත්මෙ මාලුවෙක් වෙන්නැති. මේක මින් මැදුරක් වගේ.
  8. sudunone

    Dhamma deshana at Shri Wijesundararamaya, Kesbewa (2009/10/01)

    බොහොම පින්. අපි එනවා එදාට. :-)
  9. sudunone

    MUST SEE...........!

    අපේ ධර්මයට අපහාස කරන්න හිතාගෙනනෙ ඔහොම කරන්නෙ. මටත් ජුවල් යනව. ඒත් බුදු හාමුදුරුවො අපිට කියල දීපු දේවල් පිළි පදින එක තමයි උන් වහන්සෙට ගරු කරන්න තියෙන විදිහ. - ඇසින් රූප දැක, නොගැටී ඉන්න ට්‍රයි කරමු. අපේ හිත් ද්වේෂයෙන් මුදා ගන්න ට්‍රයි කරමු. අද එකෙක් ඔහොම කරනකොට ඌව මරන්න පුළුවනි. හෙට තව එකෙක්...
  10. sudunone

    Work At Home - Only For Girls 15,000 Per Month

    මං හිතන්නෙ ඔහොම දැන්වීම් දාන්න බැහැ මේ සයිට් එකේ. දාන තැනක රැකියාවෙ ස්වභාවය දැම්මෙ නැත්තම් මේ අපිට වගේ සැක හිතෙන එක වළක්වන්න බැහැ. අහවල් රස්සාව කරන්න කැමති අය හරි, මෝඩ අය හරි තමයි සී වී එව්වොත්. :rolleyes:
  11. sudunone

    madu mala lesa mudu mage priyadara

    මැංචි ද නම? හපොයි. :rofl:
  12. sudunone

    Work At Home - Only For Girls 15,000 Per Month

    අය්යෝ, පැය 8කුත් වැඩ කරල 15000නම් දෙන්නෙ 17-30 අතරෙ කෙල්ලො එන එකක් නැහැ.:P ඔක්කොටමත් වඩා ඔයාගෙ සිගිය දැක්කම එලකිරි කෙල්ලො කොහොමත් එන එකක් නැහැ. ගෙදර ඉඳන් නම් වැඩ කරන්නෙ, ස්ත්‍රී පුරුෂ භාවය, වයස මොකටද??:oo:
  13. sudunone

    කවි බණ

    මටත් කවි බණ අහන්න හිතෙන්නෙ නැහැ. සමහර හාමුදුරුවරු සිල් ඇත්තන් ලවාත් කවි කියවනවනෙ. ඒක අර නච්ච ගීත සිල් පදෙත් එක්ක එච්චර ගැලපෙන්නෙ නැහැ වගෙ මට හිතෙනවා. මම අහල තියෙනවා බුදුන් වහන්සෙ අනුමත කරල තියෙන්නෙ ස්වර 3ක් ඇතුළත පමණක් ගාථා කීම බව. පිරිත් උනත් එහෙම ශබ්ද රසයට මුල් තැනක් දීල නෙවෙයිනෙ කියන්නෙ...
  14. sudunone

    Many Paths to one goal?

    නිර්වානයටනම් එක මගයි තියෙන්නෙ-ආර්ය අෂ්ඨාංගික මාර්ගය. ඉතින් එතනදි සම්මා දිට්ඨි ගැන කතා කරනවනෙ. එතකොට නිවන් අවබෝධ කරන්නනම් බෞද්ධ වෙන්න ඕනෙ; සමහර තැන් වල කියවෙනවා මේ නිවන් මග ගමන් කිරීම පටන් ගන්නෙ ශ්‍රද්ධාව සමග කියලත්. එතනදි කියන්නෙ ත්‍රිවිධ රත්නය කෙරෙහි සිත පහදවාගෙන, සරණ යාම. අනික් අතට, දිව්‍ය...
  15. sudunone

    hitiwana kavi!!!!!!

    ලා සඳ නැගේ අම්බරයෙහි අඳුර නසා නිම කර ඇතේ අද දවසෙහි සියලු කිසා අවුත් බැලුවමුත්කිසිවකු නොමැති නිසා යන්නෙමි මඩුව හැර, සිත දොම්නසින් වසා:(
  16. sudunone

    කවි බණ

    ස්වාමින් වහන්සේලා කවියෙන් බණ කීම ගැන ඔයාල මොකද හිතන්නෙ? නච්ච ගීත වාදිත කියන සිල් පදයෙන් මේ කවි ගායනා කිරීම නුසුදුසු බව දැක්වෙනවද? නැත්නම්, ධර්මයට හිත යොමු කෙරෙන, මතක තබා ගැනුමට පහසු ක්‍රමයක් නිසා කවි බණ දේශනා කළාට කමක් නැද්ද?
  17. sudunone

    Dhammapadaya

    මටත් හිතෙන්නෙ එහෙමයි.
  18. sudunone

    Kiribathgoda Gnanananda Himi - Colombo Program

    බොහොම පින් පණිවිඩයට.
  19. sudunone

    බඩුම තමා

    Ranilta badu packet da?
  20. sudunone

    Jeewitheta Ahla Thiyana Lassanama Sinduwa

    Nothing's gonna stop us now-Nana Mouscouri:)

    No contents