1. sudunone

    දැක්ම

    bohoma sthuthiyi obe diri ganweem walata. mama pinthura daana wadeta bassama udaw illannam. ada heta karanna wenne na-rassawe prashna wagayak nisa. loku udawwak oya denna hadanne. :)
  2. sudunone

    Is this true???

    It's highly likely. As far as I know, there are some differences between Sri Lankan Muslims and some Muslim groups who have their origins in India-I think they are called Memans. There are many fundamentalist groups in the world and I have heard of at least one group which gives martial arts...
  3. sudunone

    පද පේලි .....

    මහ වැස්සක පෙරනිමිති පෙනෙනවා කවුලුව අතරින් හිරිකඩ එනවා දහසක් වැඩ ඇත කරගෙන එන්නට යන්නට ඕනෑ කඩ මණ්ඩිය වෙත
  4. sudunone

    දැක්ම

    බොහොම ස්තුතියි.
  5. sudunone

    දැක්ම

    බොහොම ස්තුතියි. මම බලන්නම් මේ ගැන. ජීවිතේ අලුතින් ඉගෙන ගන්න දේවල් බොහොමයි.:yes:
  6. sudunone

    දැක්ම

    ස්තුතියි. :)
  7. sudunone

    හලාවතදී බිලි පූජාවකට එලුවන් 200ක් ප්‍රසිද්&#35

    හලාවතදී බිලි පූජාවකට එලුවන් 200ක් ප්‍රසිද්&#35 මේ අද දිවයිනේ කතුවැකිය: එළුවන් කන්නයි මං ආවේ (1) බුදුන් උපන් රට වුවද නේපාලය අද වන විට හින්දු ආගම රාජ්‍ය ආගම බවට පත් වූ රටක්‌ වන්නේ යම්සේද, එංගලන්තය යනු සුදු ජාතික බහුතරය...
  8. sudunone

    පද පේලි .....

    Where seldom is heard A discouraging word And the skies are not cloudy all day....
  9. sudunone

    අභිනික්මනට කල් තියෙනව...

    අපි හැමෝම අනාගතයට කල් දදා ඉන්න දෙයක්. ඒත් ජීවිතේ සමහර දවසකදි මේ අදහස හිත උඩට ඉලිප්පෙනව, හරියට වතුරට දැම්ම රබර් බෝලයක් වගේ. අපි ගොඩක් දෙනෙකුගේ ඇති වන මේ හැඟීම ඔයා අපූරුවට කාව්‍යයෙන් කියනව.
  10. sudunone

    New download from Mahamevnawa Official Blog (2009/09/22)

    බොහොම පින්. තෙරුවන් සරණයි.
  11. sudunone

    who is mosat powerful creator or human

    මේ ෆෝරම් එක අපි ආගම් අතර වලි ඇදගෙන රණ්ඩු කරන්න නොවෙයි, තම තමන්ගෙ ආගමේ හොඳ දේවල් එකිනෙකා හා බෙදා ගන්න යොදා ගත්තොත් නරකද? සමහර අය අදහන්නෙ මැවුම්වාදී ආගම්, සමහරු එහෙම නොවෙයි. මොකක්ද අපේ පිළි ගැනීම කියල අහන එකේ වරදක් නැහැ. තමන්ගෙ උත්තරේ පැහැදිලි කරන එකෙත් වරදක් නැහැ. අනික් අයගෙ ආගම් විවේචනය කරන...
  12. sudunone

    දැක්ම

    ස්තුතියි දෙන්නගෙම දිරි ගැන්වීම් වලටත් උපදෙස් වලටත්. මං දන්නෙ නැහැ රූප පසුබිම් යොදන හැටි. හොයන්න ඕනෙ ඒ ගැන. :-)
  13. sudunone

    දැක්ම

    බෝ මැඬ පහන් වැට දිලෙන දැල්ලෙන් මිදෙන වා රළ නුබ නගින සඳ, දැල්ලෙන් එහා ලොව බොඳ වී බොඳ වී සසල වන බැව් දුටිමි. ඒ තුළින් නුඹේ රුව මැවී මා හා සිනාසේයැයි මට සිතිණි.
  14. sudunone

    පද පේලි .....

    ඇසුවේද කවුරුන් හෝ ඔබෙන් හැඬුවේ ඇයිද ප්‍රේමේ නමින් කිසිදා නැතිද විමසා ඔබත් කදුලින් තුරන් වූ ප්‍රෙමයක්
  15. sudunone

    හිත නුඹව හොයන තරමි....

    අපි කොච්චර මේ වගේ බලා ඉන්නවද? හදවත රිදෙන අත් දැකීම් සොඳුරු නිර්මාණ බවට පෙරළෙන්නෙ අපේ හිත් සනසන්න වෙන්නැති. සුබ පැතුම්.
  16. sudunone

    Ahimi wu adaraya....

    හපොයි. විරහ දුක.
  17. sudunone

    සොල්දාදුවා

    ස්තුතියි දිරි දුන් හැමෝටම. :-)
  18. sudunone

    සතෙක් මරනවා දැක්කොත්....

    සතෙක් මරනවා දැක්කොත්.... අපි පාරෙ යනකොට අපි දකිනවා කවුරු හරි සතෙකුව මරනවා. නැත්නම් වෙරළට ගිය වෙලාවක දකිනවා මසුන් මරන්නන් පණ ගැහෙන මාලුන්ව ගොඩට අදිනවා. හුඟක් වෙලාවට අපිට ඒ සතා වෙනුවෙන් කරන්න දෙයක් නැහැ. ඒ ගැන කතා කරන්න ගියොත් රණ්ඩු සරුවල් ඇති වෙනවා; අපට බැනුම් අහන්න ගුටි කන්න වෙනවා. ජාති භේද...
  19. sudunone

    පද පේලි .....

    මගේ නෙත් ඇයි මෙසේ නිබඳ මා පෙළන්නේ මගේ සිත රවටමින් ඇයිද මා පෙළන්නේ නොඑන බව මේ මගින් යළිදු ඔබ කිසි දිනෙක දනිමි මම් ඒ නමුදු ඇයිද මා නෙත් මෙසේ ඔබ සොයා තැවෙන්නේ ඔබ සොයා තැවෙන්නේ ඇයිද මා පෙළන්නේ:sorry: නන්දා මාලිනි
  20. sudunone

    සොල්දාදුවා

    නුඹ මව පියාහට පියඹටද, ඇති සෙනෙහස, උන් සිහි කරනවිට නුඹේ වුවනින් මම දුටිමි. ඒ ළබැඳි සෙනෙහස හදවතින් උතුරා නුඹ අවට හුන් සැවොම වැළඳ ගන්නා අයුරු, නුඹ හා දොඩන විට ඔවුන් වුවනින් මම දුටිමි. බොහෝ දුර සිටින, කවුරුන්දෝ විසින් නුඹ අතට දුන් ගිනි අවිය නුඹට ගලපන්නේ කෙලෙසදැයි මම සොයමි.

    No contents