ගොඩක් නෑයෝ එහෙමයි වේයෝ... ඒත් විශ්වාස කරපන් එහෙම නොවන අයත් ඉන්නවා
එක්කෙනෙක් අපේ මාමා
මම එහෙම පුද්ගලයෙක් මගේ ජීවිතේ මම වෙන දැකලා නෑ, කෙටියෙන් මම විස්තරේ කියන්නම්
අපේ සීයා නැති වෙනකොට සීයගේ සියළුම දේපළ ලියල තියෙන්නේ සීයගේ දරුවන් 9 දෙනාගෙන් 3 වෙනි දරුවට අනිත් 8 දෙනාට සතපහක දෙයක් සීයා ලියලා නෑ...