1. sudumalli2009

    බලු_මිනිස්සු

    Sri Lanka Cargo tape එක ගහන්නේ කාර්ගෝ එද්දිත් පැකේජ් එක ඩැමේජ් නිසා නේද ?:nerd: මේක තැපැල් දෙපාර්තමේන්තුව ඩිලිවරි කරපු එකක් ද ? නැත්නම් කාර්ගෝ එකෙන් Pick කරපු එකක් ද ? :nerd::nerd::nerd:
  2. sudumalli2009

    2 milion වලට වාහනයක්

    ඔව් මට දැන් කිහිප දෙනෙක්ම කිව්වා N 16 / N 17 අවුල් කියලා, ලුක් එක නම් තියෙන්වා ඒත් වාහනේ අවුල් :(
  3. sudumalli2009

    පළවෙනි එක ගත්තා යාලුවනේ.

    උඹ මාලඹේ පැත්තෙම ද ?
  4. sudumalli2009

    2 milion වලට වාහනයක්

    වාහනයක් ගන්න ලොකු වුවමනාවක් තියෙනවා..:);) ගෙදර දැන් පොඩ්ඩෙකුත් ඉන්න නිසා :love: වාහනයක වුවමනාව උපරිමයි :yes: අතේ තියෙනවා උපරිම ලක්ෂ 20ක් :) ගෙදර පාවිච්චියට තමයි වාහනේ ගන්න හිතාගෙන ඉන්නේ :yes: (පොඩ්ඩත් එකක් යන ගමන් යන්න, හයිවේ දාලා ගමේ ගිහින් එන්න ඒ වගේ) ඔෆිස් යන්න නම් බයික් එක තමයි;) බොරු...
  5. sudumalli2009

    පළවෙනි එක ගත්තා යාලුවනේ.

    මමත් ඔතනට ගිහින් බලන්න ඉන්නේ..:yes: කස්ටිය කියනවා ගණන් වැඩි වෙන කෙස් තියෙනවා කියලා ඇත්ත ද බන් ? :confused::rolleyes: උඹට ඕකේ ද ප්ලේස් එක ? ටෙස්ට් රන් එකක් ගිහින් බලන්න පුළුවන්ද බන් ?:nerd:
  6. sudumalli2009

    පළවෙනි එක ගත්තා යාලුවනේ.

    congratz machan kohenda gatte bn ? mamath me dawas wala car ekak ganna bala bala inne set une ne thawama 1k
  7. sudumalli2009

    Matara-Hambantota Expressway to be declared open February 23rd

    උණවටුන ඉදන් මිරිස්ස වෙනකම් දැන් පට්ට බන් Foreigners ලා ඉන්නවා හරියට බීච් එක නිසා
  8. sudumalli2009

    Matara-Hambantota Expressway to be declared open February 23rd

    :D සේම් ස්ටොරි මචන්.. මමත් දැන් අතුරුගිරියේ ඉන්නේ මෙහේ සෙට්ල් වෙමින් පවතිනවා :) අහංගම බන් ගෙවල් Beach side ;) අම්මයි තාත්තයි විතර ගෙදර ඒ නිසා වෙලාවක් ලැබුන හැටියේ නිතරම ඒ පැත්තේ යනවා..:yes: ඒ ගියාම චාන්ස් එක්ක ලැබුනොත් දෙනියාය පැත්තේත් යනවා.. දෙනියාය, කොටපොල, මොරවක ඒරියා එකේම යාළුවො ඉන්නවා බන්
  9. sudumalli2009

    Matara-Hambantota Expressway to be declared open February 23rd

    ආයේ අහලා ඒ පැත්තේ රා නම් සුප්පා කියන්න දෙයක් නෑ සුපිරිම බඩු..:cool::love: මගේ වැඩකට කිතුල් පැණි ටිකක් සෙට් කරන්න කිව්වා යාළුවෙක්ට.. ඌ දන්න කස්ටිය ඉන්නවා මල් මදින..;) පැණි බෝතල් දෙක සෙට් කරල තියෙන්නේ ගෙනියන්න එන්න කියලා පොර කොල් එකක් දුන්නා ඒකටත් එක්ක යන්න හිතාගේන ඉන්නේ... දැන් කොහේද එතකොට උඹ...
  10. sudumalli2009

    Matara-Hambantota Expressway to be declared open February 23rd

    ඒ කොහේ ? මං ගාල්ලේ බන් ගාල්ලේ කිව්වට ගාල්ල මාතර බොඩර් එකේ..;) දෙනියාය පැත්තේ යාළුවෝ ඉන්නවා බන් ඒ නිසා ඉදලා හිටලා ඒ පැත්තේ කරක් ගහනවා අඩියක් එහෙම ගසලා එනවා :P ලබන සතියේ සෙනසුරාදා ඒ පැත්තේ යන්න කියලා හිතන් ඉන්නේ..:yes:
  11. sudumalli2009

    Matara-Hambantota Expressway to be declared open February 23rd

    උඹ දෙනියායෙද බන් ?
  12. sudumalli2009

    Neat Lanka Pvt Ltd

    ගාල්ලෙත් ඉස්සර නීට් එකේ බ්‍රාන්ච් එකක් තිබුණා.. :yes:
  13. sudumalli2009

    Filmora Effects Links (2020)

    +18 thanx machan
  14. sudumalli2009

    Elakiri softwares

    එල :cool: ට්‍රයි කරලා බලන්නම් තෑන්ක් මචන්.. You must spread some Reputation around before giving it to delmar again.:(
  15. sudumalli2009

    Elakiri softwares

    එක මචන්.. පුළුවන් නම් MS Office 2016 ක්‍රැක් එකක් හොයල දියන්කෝ ශුවර් එකක්..
  16. sudumalli2009

    Xiaomi Note 8Pro...

    ඇයි බන් විකුණන්නේ ?
  17. sudumalli2009

    Xiaomi Note 8Pro...

    ela congratz kohenda gatte ? prize kohomada machan..
  18. sudumalli2009

    Xiaomi Note 8Pro...

    8 pro gcam thiyenawada bn ?:nerd:

    No contents