2 milion වලට වාහනයක්

sudumalli2009

Well-known member
  • Jul 10, 2010
    12,056
    3,776
    113
    මුහුද පැත්තේ..
    වාහනයක් ගන්න ලොකු වුවමනාවක් තියෙනවා..:);) ගෙදර දැන් පොඩ්ඩෙකුත් ඉන්න නිසා :love: වාහනයක වුවමනාව උපරිමයි :yes:

    අතේ තියෙනවා උපරිම ලක්ෂ 20ක් :)

    ගෙදර පාවිච්චියට තමයි වාහනේ ගන්න හිතාගෙන ඉන්නේ :yes: (පොඩ්ඩත් එකක් යන ගමන් යන්න, හයිවේ දාලා ගමේ ගිහින් එන්න ඒ වගේ) ඔෆිස් යන්න නම් බයික් එක තමයි;)

    බොරු මොකටද පරණ උනත් ජපන් වාහනේකට තමයි ආසාව :cool::love::yes:

    හොද ඉඩකඩක් ඕන නිසා දැනට හිතේ තියෙන්නේ

    Suzuki swift Jeep Model
    FB 15
    N 16
    N 17 ටික තමයි. :)

    ගන්න පළවෙනි රෝද හතර ඉතින් කස්ටියගෙන් අදහස් හා යෝජනා බාලාපොරොත්තු වෙනවා උඩ සෙට් එක ගැන.. මේවා පාව්ච්චි කරපු අය හරි, පාවිච්චි කරන අය ඉන්නවනම් විශේෂයෙන් මේවගේ ගුණ දොස් කිව්වොත් වටිනවා අදහසක් ගන්න වාහනේ ගන්න.:yes:

    විකුණන්න තියෙන දන්න කියන ඒවත් තියෙනව නම් කොටා ගාන යන්න කන්ටැක් කරගන්න..;)
     
    Last edited:
    • Like
    Reactions: castellain

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    oya list ekata honda civic EK3 Vi mitsubishi lancer CS1 CK2 th add kara ganna thawa podi wahana aulak natham nissan march K12 ekath oya ganata yanne.

    N16 ekanam oya list eken ain karanna eke factory fault ekak thiyanawa suspension system eke.

    wagon eka aulak natham wingroad ekath hondai.
     
    • Like
    Reactions: sudumalli2009

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,056
    3,776
    113
    මුහුද පැත්තේ..
    oya list ekata honda civic EK3 Vi mitsubishi lancer CS1 CK2 th add kara ganna thawa podi wahana aulak natham nissan march K12 ekath oya ganata yanne.

    N16 ekanam oya list eken ain karanna eke factory fault ekak thiyanawa suspension system eke.

    wagon eka aulak natham wingroad ekath hondai.

    ඔව් මට දැන් කිහිප දෙනෙක්ම කිව්වා N 16 / N 17 අවුල් කියලා, ලුක් එක නම් තියෙන්වා ඒත් වාහනේ අවුල් :(
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    ube list eken ubata set wenne swift eka, eka anith ewata wada economical

    හයිවේ 100 wada yanakota poddak wisiwenawa swift eke, podda inna nisa 80ta eha yanna epa.
     
    • Like
    Reactions: sudumalli2009

    slider_hash

    Well-known member
  • Jul 29, 2015
    1,468
    362
    83
    ගෙදර තමයි
    අතේ තියෙන ගානට යනවනම් swift new model එකට යන්න බලන්න මොකද ඕව ඔක්කොම දැන් outdated මචං ආයෙ විකුණගන්න පුලුවන් තත්වෙක එකක් ගනින් පරණ කියල පරණම ඒවට යන්නත් එපා දැන් කාලෙ හැටියට
     
    FURY477

    Active member
  • Apr 17, 2019
    432
    66
    28
    Oya okkoma paranai dan....ganin axia ekak.. nathnam picanto ekak durable , convineint . reasonably Reliable. And more newer
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    ඔව් මට දැන් කිහිප දෙනෙක්ම කිව්වා N 16 / N 17 අවුල් කියලා, ලුක් එක නම් තියෙන්වා ඒත් වාහනේ අවුල් :(

    look eka wage newi umbata wahana epa wei owa aran leda apuwama.

    EK3 AE110 FB15 CK2 wage ewage e wage leda na ekai N16 eka ochara market eka adu une danna kenek ganne na.
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    Oya okkoma paranai dan....ganin axia ekak.. nathnam picanto ekak durable , convineint . reasonably Reliable. And more newer

    wihilu karanna epa yako 2.0 mil walata koheda thiyenne axia ganna.:lol::lol::lol:

    hondata maintain karoth 20-30 years parana unath japan wahana wala leda na ewagema quality eka comfort eka hondai monawa karath sedan ekakata comfort eka gananam ba podi kei wahana walain aurudu 20-30 giyath.
     
    FURY477

    Active member
  • Apr 17, 2019
    432
    66
    28
    wihilu karanna epa yako 2.0 mil walata koheda thiyenne axia ganna.:lol::lol::lol:

    hondata maintain karoth 20-30 years parana unath japan wahana wala leda na ewagema quality eka comfort eka hondai monawa karath sedan ekakata comfort eka gananam ba podi kei wahana walain aurudu 20-30 giyath.

    Yako man kiwwe muta 20k danna puluwan eke 25 ka waheneka yanna barida ... finnace ekak dala ithuru 5laks walata... :angry: