අඩේ මගේ ටැංකියේ පොඩි අවුලක්,
ඉස්සරහ වීදුරුවේ ඇතුල් පැත්තෙයි එළියේ පැත්තෙයි තෙල් එකක් වගේ බැදිලා තියෙනවා,
වීම, glass cleaner දැම්ම,
වතුර හරියන්නේ නැනේ බන්,
වතුර ගැවීලා තියෙද්දී හරි, ඉක්මනට වතුර අයින් වෙනවා, ඊට පස්සේ දේදුන්නේ පාට වගේ තෙල් වගේ එකක් පෙන්න තියෙනවා,
පොටෝ වලට පෙන්නේ නැ, සයිඩ් එකට...