මම ගත්තු කාලෙනම් මචන් පල්සර් එකට වැඩිය හන්ක් එක 2009/2010/2011 මොඩල් පට්ට කියලා කියන්න පුලුවන්.:cool: හැන්ඩ්ලින්, රයිඩර්ගේ සැපපහසුව, තෙල් කරුවාව, පාර්ට්ස්, සර්විස් වගේ දේවල් වගේම ලේසියෙන් එක එක මගුල් කැඩෙන්නේ එහෙම නෑ.. මම යූස් කරපු 2012 එකට සාපේක්ෂව 2009 එක පට්ටම භාණ්ඩයක්.:love: හැබැයි මචන්...