1. richlife

    විදුලි බල මණ්ඩලේ එකෙක්ට බැන්නා

    එකෙක් මගේ රෙපුත් කපලා තිබුණා බං කුණුහරුපයක් දාලා..:sorry: ලයිට් බිල් දෙන්න එන උන් දාඩිය දාගෙන එන විදිහ දැක්කාම දුක හිතෙනවා බං. සමහර වෙලාවට මම ගෙදරට වෙලා ෆෑන් එක දාගෙන ෆිල්ම් එකක් එහෙම බල බල ඉන්න වෙලාවට ඒ අය දාඩිය පෙරාගෙන එන විදිහ දැක්කම ටිකක් අවුල් යනවා..:baffled: ඒක ඉතින් ඒ අයගේ රස්සාව තමයි...
  2. richlife

    ලෝකෙටම පනහයි

    ඕකක් මෙහෙ ඩ්‍රයිව් කරනවා කියන්නේ ඉතින් ඩ්‍රයිවර්ගේ ඇඟේ ලේ නැතුව ඇති ගමන ගිහින් එනකන්..:sorry:
  3. richlife

    IKMANTA ENNA.......

    ඉක්මනට එන්න..:rofl:
  4. richlife

    Rithu Akarsha

    bps
  5. richlife

    අලුත් ගේමක් දුන්නා ඩුබායිවල

    ආහ්.. කාලෙකට පස්සේ..:rolleyes: රෑකට කියවනකොට තමයි නියම ෆීල් එක එන්නේ..:D
  6. richlife

    Maaara Case ekak.

    නෑ යකෝ මම සිරාවට කිව්වේ.. එක එක කේස්නම් අහලා තියෙනවා..ඒවුනාට වෙඩිං එකක් අස්සේ ඔය වගේ සීන් එකක් ආවාම අනාථයිනේ බං..:shocked: නැකත් වෙනස් කරන්නද? වෙඩිං එක කල් දාන්නද? ඔය ඔක්කොම අවුලක් නෑ කල් දා ගත්තා කියමුකෝ.. කටක් ඇරලා මනුස්සයෙකුට කොහොමද බං හේතුව කියන්නේ..:sorry:
  7. richlife

    Maria Yusefovna

    ඇඳුම් වලට ස්පෝන්ස කරලා තියෙන්නේ කඳුරට කුඩ එකෙන්ද මන්ද..?:confused:
  8. richlife

    Maaara Case ekak.

    අඩේ මම මේවගේ ප්‍රශ්නයක් ඇහුවමයි..:baffled: බම්ප් මචන්..:confused:
  9. richlife

    ක්‍රෙඩිට් කාඩ් නොගෙව්වොත් මොකද වෙන්නේ

    :yes::yes: මේ දේවල් කරන එක අපි කියන තරම් ලේසි නැති වෙයි. ඒවුනත් ඔයා ණය කාරයින්ගෙන් බේරෙන්න ක්‍රෙඩිට් කාඩ් එක යූස් කරලා ජාමේ බේර ගත්තනේ.. ඒ වගේ මේකටත් ටිකක් කල්පනා කරලා දන්න අයගෙන් උපදෙස් අරන් හොඳ දෙයක් කරන්න බලන්න.. මුලින්ම ගෙවන්න බැරි නම් මොන මගුළකට ගත්තේ කියන එකයි ඔලුවට ආවේ.. ඒත් ඇවිත් තියෙන...
  10. richlife

    Chathura

    :lol::lol:
  11. richlife

    thushee

    :lol::lol: Office eke innakota Uba enna kalin comment ekak danawa kiyanne rajakama labuna wage wadak.:(
  12. richlife

    සංසර්ගයේ යෙදෙන කොට

    :rofl::rofl: අම්මෝහ්.. තව පොඩ්ඩෙන් අභාවප්‍රාප්ත වෙනවා මේක කියවලා..:sorry:

    No contents