ලංකාවේ ජාතිවාදය
ඥනසාර හාමුදුරුවෝ අත්තඩංගුවට ගන්න කරපු වැරැද්ද මොකක්ද?
ඇයි media වලින් ඕකම පතුරු ගහන්නේ?වෙන වැදගත් දේවල් නැද්ද මේ රටේ
දේශපාලඥයින් හිවල් සංවිධාන රැඩිකල් නව පරපුර ඇයි ඕකම අල්ලාගෙන ඉන්නෙ
හරියට සිංහල මිනිස්සු ත්රස්තවාදීන් වගේ සලකන්නේ
වැරදි ඇති හැබැයි කිසිම සාක්ෂියක් නැතිව මෙහෙම කරන්නේ ඇයි
මුස්ලිම් දෙමළ අය එළිපිට අන්තවාදය වපුරමින් සිටින විට ඒවා පෙන්නන මිනිහා ජාතිවාදී අන්තවාදී නූගත් මිනිස්සු .
අන්තවාදී වැඩ කරපු අය අහිංසකයන් ඒවා පෙන්නන එකා ජාතිවාදීයා

තව ඉන්න බැරිවෙන තත්වෙකට එන්න ඕනේ ඇත්ත තත්වේ තේරෙන්න ..