siraawata banz....කරන්න පුලුවන්නම් හොඳ වැඩක්.ඒ එක්කම සිගරට් මිලත් වැඩි කරන්න පුළුවන්.ඕව කතන්දර විතරය් මචන් කවදාවත් කරන්නේ නැහැ
පිස්සු පුසා;15083938 said:මොන ගොබ්බ යෝජනාවක්ද ,
මණ්ඩලේ පාඩුව නිකන්ම පියවන්න පුළුවන්නේ චීන්නු අහක දාන සැටලයිට් එකකට කොටි දෙදාහක් නාස්ති නොකර හිටියනම්
දයට කිරුල වගේ පුහු සංදර්ශන තියන්නේ නැතුව හිටියනම්
ආඩම්බර කාර ගන්කබර සෙට් එකට රෑට රේස් පදින්න පිනට ලයිට් නොදා හිටියනම්
ඕක ආණ්ඩුවේම එවුන් ගේ යෝජනාවක්
උඹලට ඕක ත්රෙන්නේ
නැද්ද මුන් කීයටවත් මේ වැඩි කරපු ලයිට් බිල අඩු කරන්නේ නැහැ
දැන් එක ගලෙන් කුරුල්ලෝ දෙන්නෙක් බිම දාන්නයි ට්‍රයි එක
උන් මතයක් හදනවා අරක්කු මිල වැඩි කරනේ මණ්ඩලේ පාඩුව පිරිමහගන්න සහ සදාචාරවත් සමාජයක් හදන්න කියල,
ඊට පස්සේ මිල වැඩි කරනවා
ඕකෙන් සමාජය පිරිහෙනවානම් කෙලින්ම තහනම් කරපල්ලකෝ හම්බ රටවල් වල වගේ,
සංචාරක ව්‍යාපාරයට බාධාවක් නොවෙන්න තරු පන්තියේ හෝටල් වල විතරක්
විකුනනවා මොකෝ සුද්දෝ ගොඩේ බාර් වලට රිංගන්නේ නැහැනේ ගල් බොන්න
ඇමතියෙක් ගෙනාපු ස්ප්‍රීතු තොගය රේගුවට මාට්ටු උනාම මොකද දන්නේ නැහැ මහා එකම මැදිහත් වෙලා ස්ප්‍රීතු ගෙන්නවන නීති ලිහිල් කරේ
ටීවී රේඩියෝ වල ඉන්න පොන්නයෝ මේවා නොදැක්ක වගේ ඉන්නවා