හෙළ උරුමේත් දෙකට කැඩිලනේ බන්, හෙළ උරුමේ බල කණු 2යි හිටියේ බන් එක්කෙනෙක් චම්පික රණවක. (සිරාම පොරක්) අනිකා ගම්මන්පිල. දෙන්නම සිරා දේශපාලනයක් කලේ. මම මුලින් කිරියේ කිව්වේ චන්දෙ දෙන්නේ නැහැ කියලා. පස්සේ MY3 ට දෙනවා කියල හිතුවත් දැන් වටේ එවුන් නිසා වැඩක් නැහැ බන්, චන්දෙ දෙන්නේ නැහැ එකෙක්ටවත්. මම වගේ...