ඔව් බන් සිංහලයට හැමදේම මතක සතියයි.
මාත් දැන් මාස දෙක තුනකට කලින් ෆෝන් එකට ඩිස්ප්ලේ එකට ස්ටිකරයක් ගහ ගන්නයි, කවරයක් ගන්නයි එක්ක කොටුවට ගියා, වැස්සේම තෙමිගෙන සිංහල කඩ හොයා හොයා ගියේ බන් (ebay එකේ ඩයලොග් ෆෝන් වලට කවර නැති නිසයි ගියේ), අසප ගණන් බන් කියන්නේ මුන්, මම නිකමට වටිනාකම දැනගන්නත් එක්ක හම්බ...