සාධු ! සාධු !! බුදුන් දැක නිවන් දකිනන්නට ඔය අධිෂ්ඨාණය හේතු වාසනා වේවා !!!
ඔය අවස්ථාව මට තිබුනනම් මමත් අනිවාර්යයෙන්ම මහන වෙනවා. නිකං පංසලකට වෙලා දානෙ වලඳන්න නෙමෙයි ආරණ්‍ය සේනාසනයකට ගිහින් භාවනා කරන්න.
මචං පුළුවන්නම් උත්සාහ කරල බලපං මේ ජීවිතේ.. සංසාරෙ.. දුක තේරුම් ගන්න ඒකට උඹේ යාළුවෙලා හිටපු...