1. Hemwk

    2012 දින දර්ශනය සහ නිවාඩු විස්තරය උඹලට මෙන්න

    pm ewanna be massege full kiyanawa, parana tikak makanna
  2. Hemwk

    විජයකලා_පුක් කළා_ගුටි නෙකා අනුනවයෙන් බේර&#3546

    සහතික ඇත්ත සහෝදරයා... උඹ හරි මම හරි ඔය විදියට බැන්න නම් මෙලහකටත් අපේ **2 තළල කූඩුවට දාල. මිනිස්සුන්ගෙ චන්දෙන් උඩට ගිය එවුන් මහ දවල් මහ පාරෙ කෙල්ලෙක් දූෂණය කලත් එකෙක් කට අරින්නෙ නෑ. නීතිය කියන එක තියෙන්නෙ අහිංසක දුප්පත් අපිට විතරයි.. හැබැයි මචෝ...එයෙම කියල අපි සද්ද නැතුව ඉන්න ගියොත් කවදාවත් ඔය...
  3. Hemwk

    වීඩියෝ එඩිටින්

    [/SIZE]මම හොයන්නෙ ටිකක් හොඳ එකක්. Effects දාන්නත් ඕනි. Menu, title හදන්නත් ඕනි. premiere ටිකක් සංකීර්ණයි නේද?
  4. Hemwk

    වීඩියෝ එඩිටින්

    සතුතියි යාළුවා:yes::rofl:
  5. Hemwk

    වීඩියෝ එඩිටින්

    වීඩියෝ එඩිටින් එළකිරි යාළුවනේ... මට උදව්වක් ඹ්නි, කවුරුහරි දන්න කෙනෙක් ඉන්නවනම් වීඩියෝ එඩිට් කරන්න හොඳ software එකක දෙන්න. DVD video හදන්නයි ඕනි. මම දැන් කරන්නෙ ulead video studio එකෙන්. ඒක එච්චරම සාර්ථක නෑ. මට ටිකක් හොඳ එකක් ඕනි. ලොකූ උදව්වක්..
  6. Hemwk

    ****තාප විදුලී බලාගාර****

    ගොඩාක් වැදගත් theade එකක්. අර කිව්ව වගේ ඇයි ආපහු එන වතුර ටික 80 C කට අඩු කරන්නෙ ? (සමාවෙන්න මම physics කරල නෑ.) ඒක ටිකක් සරලව කියන්න බැරිද?
  7. Hemwk

    Germany-suspends-nuclear-plant

    ලංකාවට කොහොමත් න්‍යෂ්ටික බලාගාර වලින් විදුලිය නිපදවන්න තරම් උවමනාවක් නෑ කියලයි මම හිතන්නෙ. වෙන ඕන තරම් විකල්ප තියෙනවා. බටහිරින් එන හැම දෙයක්ම ඉස් මුදුනින් පිලිඅරගෙන කරන්න කලින් අපිට ගැලපෙන ‍‍දේවල් ගැන මුලින් හිතන්න ඕනි.
  8. Hemwk

    ඒක පිටුවයි, websites 4 යි

    නියමයි මචෝ රෙප් දුන්නා
  9. Hemwk

    SMS Bomber !!

    machan mata puluwannam skype account ekak hack karanna puluwan hondata wada karana software ekak dennako. mata girlfriend ge acc. eka check karanna oni. eyata nodanenna. password eka illuwoth hithai eyawa sakai kiyala. privet massage ekak hari kamak ne please.
  10. Hemwk

    බුද්ධ_හරක්_මස්_මැගී

    මචං අම්ම තාත්ත විකුනල හරි සල්ලි හොයන්න හදන මිනිස්සු ඉන්න ලෝකෙ මේකත් තවත් එක දෙයක්. ඒත් ඔය බුද්ධ රූපෙ වෙනුවට ජේසුස් වහන්සේගෙ රූපයක් එහෙම දාල තිබුනනම් අද මැගී හදන නෙස්ලේ සමාගමේ ගඩොල් කැටයක්වත් හොයාගන්න හම්බවෙන්නෙ නෑ. මම හිතන්නෙ බෞද්ධ රටක් විදිහට ආන්ඩුවෙන් මේවට විරුද්ධව කටයුතු කරන්න ඹ්නි...
  11. Hemwk

    මකයි_දැන්_නැට්ට!!!

    ඔය විජයි කියන මනුස්සයට හැදිල තියෙන ලෙඩේ ලංකාවෙත් ගොඩක් දේශපාලුවන්ට තියනවා. ඒවට මන්මොහන් සිං මහත්තය වගේ බෙහෙත් දෙන අය ලංකාවෙ අඩුයි. කොහොම උනත් මන්මෝහන් සිං මහත්තයගෙ කථාව මසුරං වටිනවා.
  12. Hemwk

    කලු සුදු නිඹුල්ලු.... මාර ප්‍රශ්නයක්

    ඒක මෙහෙම ප්‍රසිද්ධියෙ කියන්න හරි මදි වගේ
  13. Hemwk

    මාගම්පුර තරුනියන් මහින්දගෙන් ඉල්ලන් කයි

    උඹ හරි මචං. මහින්දගෙ වැරදි නෑ කියල අපිට කියන්න බෑ. ඒත් අනිත් හැම හාල්පාරුවෙක්ම කරන වැරදි ඒ මනුස්සයගෙ පිටින් දාන එක හරි නෑ. මොකද කලින් චන්ද්‍රිකා ඉද්දි කරපු දේවල් දැං කාටවත් මතක නෑ. ඊට හපන් වෙනව ෆොන්සේක ජනාධිපති උනානම්. එහෙනං දැන් ලංකාවක් නෑ.
  14. Hemwk

    ~ අලි අලි අලි අලි අලි අලි අලි ~

    නියමයි මචෝ ඔන්න 5 ක්ම දුන්නා
  15. Hemwk

    Menna maxxa vehicle ekak

    දැන් මේකත් ජෙට් එකක් වගේ උඩද යන්නෙ??? සමාවෙන්න ! හිතාගන්න බැරිඋන නිසයි අහන්නෙ.
  16. Hemwk

    Facebook FAIL!

    තාම නම් නෑ මොකද මම වැඩිය face book පාවිච්චි කරන්නෙ නෑ

    No contents