USA වල නම් මම හිතන්නේ ඕනේ කෙනෙක්ට ගන්න පුළුවන්....
civil මිනිස්සුන්ට licence ගන්න තිය අඩුම තරමේ බෑන්ක් security එකටෙවත් T 56 දෙන්නේ නැතිකොට....
උන්ට දෙන්නෙත් repeater .....ගේම දෙන එකා T 56 එක අදිනකොට security එකට දුවන්න වෙනවා repeater එකත් තියාගෙන....
(පෙරේද අත්තිඩියේ බෑන්ක් එකටත් ගැහුවේ....)