මචන් තනුජක online ඉන්න වෙලාවේ අන්ස්වෙර් එකක් දෙපන්කෝ....
(H අකුරෙන් පෙන්නනේ ගෙදර - ඔය කළු පාටින් පට කරලා තියෙන්නේ ගෙදර ගේට්ටුවෙන් එළියේ අපි car එකක් පාර්ක් කරන්න තරම් ඉඩක් තියල තියෙනවා....අපි concrete එහෙම දාල හදල...එකියන්නේ මේ පාරවල් ඉස්සරහට පළල් කරනවා ..එක නිසා අපි ගේ හදනකොට පාරට යන්න ඕනේ...