උබ ඇත්තටම business ගැන දන්නා කෙනෙක් වගේ....මොකද නැත්නම් "සයිකොලොජි" කියන වචනය සාමාන්‍ය අය business එක්ක යන වචනයක් විදියට නෙමෙයි දකින්නේ...
හරියට business කරන එවුන් දන්නවා....business කියන්නේ තනිකරම "සයිකොලොජි" game එකක් කියල...
එක හරියට තේරුම් ගන්නේ නැතුව business කරන්න ගියාම අනා ගන්නවා....:D...