1. KingCM

    - මහතලා හටන -

    Thank +9:D
  2. KingCM

    - මහතලා හටන -

    thankx
  3. KingCM

    Richest Cricketers

    :baffled::baffled::baffled::baffled:
  4. KingCM

    - මහතලා හටන -

    පරණ කතා හොයනකොට හම්බුනේ.... මහතලා හටන 6ADhyY1vLOI Youtube Link පරණ කතාවක් අයෙත් බලන්න upload කරපු මහත්මයට ස්තුති.:D:D
  5. KingCM

    ව්‍යාපාරයක නමින් බැංකු ගිණුමක් HELP

    hadanna puluwan .....bank eken bank ekata branch eken ekata....acount eka start karanna daanna one gana wenas wenawa..... samaharawita 20K wennath puluwan 1lak wennath puluwan....
  6. KingCM

    ikman.us Legal issues

    මචන් උබේ site එක හොදයි.....ඔය ලෝගෝ එකයි නමයි වෙනස් කරලා මර්කෙට් කරන්න....:yes: නැත්නම් හොදට market කරගෙන එනකොට නඩු දැම්මොත් උබේ මහන්සිය වතුරේ යනවා....:yes:
  7. KingCM

    ikman.us Legal issues

    Copyrighted.Sweden Company ekak.. https://ikman.lk/en/terms
  8. KingCM

    ikman.us Legal issues

    trademark register කරලා තිබ්බොත් අමුතුවෙන්ම නඩු කියන්න ඕනේ නැ .....උන් කොහොමත් දිනුම් ....උබ අකුලාගෙන එන්න ඕනේ...site එක shutdown කරන්න ඕනේ .... උබ හිතේ නිදහසින්....උබ උබෙම දෙයක් market කරන්න හදනවනම්.....අනුන්ගේ ඒවා use කරන්න එපා....
  9. KingCM

    Place to Buy Genuine Watches

    very informative machan.... what is the starting price point of rolex?
  10. KingCM

    Construction Field

    construction කෙසේ වෙතත් IT ෆිඑල්ඩ් එකේ SE ලව නම් hire කරනකොට අනිවාර්ය අංගයක් වෙලා....
  11. KingCM

    ~Personal loans කතන්දරේ දැනගමුද~

    http://www.smib.lk/index.php?lang=en මගේ මල්ලි අවුරුදු 2ක ට විතර කලින් මේකෙන් loan එකක් ගත්ත......පඩිය 20 ට අඩුයි....එත් ඉඩමක ඔපුවක් පෙන්නුවොත් ගතකි.....ලියන්න ඕනේ නැ.. Rates - http://www.smib.lk/index.php?option=com_content&view=article&id=221&Itemid=1278&lang=en
  12. KingCM

    ~Personal loans කතන්දරේ දැනගමුද~

    business loan ගැනත් දන්නා පුලුවන්නම් හොදයි... You must spread some Reputation around before giving it to Ithika mithika again.
  13. KingCM

    අලුත් පරම්පරාව

    godak ewunta therenakota parakku wadi ban....:dull:
  14. KingCM

    අලුත් පරම්පරාව

    ඔය උබ කිව්වා කරණයේදී.....wedding කියන දේ දාපන්කෝ බල්ලට..... මරුම වැඩේ කියන්නේ අපේ එවුන් ජොබ් තොරගන්නෙත් අනුන්ව සතුටු කරන්න....අනුන්ගෙන් ගරු නම්බු නම බලාගෙන.... එහෙම නැතුව තමන් අසාවෙන් කරන දෙයක් නෙමෙයි....(බොහොම සුළු පිරිසයි එහෙම ඉන්නේ...)...
  15. KingCM

    අලුත් පරම්පරාව

    ඔව් බන් ...ඉන්නවා .... තමන්ටම කෙලින්න බලාගෙන ඉන්න එවුන් ටිකක් සන්තෝස කරන්න ...මුන් නය ගෙවනවා....:dull::dull:
  16. KingCM

    අලුත් පරම්පරාව

    එච්චර කල් යන්න ඕනේ නැ බන්...උපරිම මාසයයි....ගෙවනකොට සැප මතක් වෙනවා..... දුකකට පිහිටක් නැති .....අවුරුදුද්දකට එක පාරක් 2 පාරක් දකින මිනිස්සු පිරිසක් වෙනුවෙන්..... අනුන්ව සතුටු කරන්න...තමන්ගේ ජිවිත කාලෙන් බාගයක්ම උගස් කරලා නය ගෙවනවා..... සල්ලි තියෙන පොරවල් නම් ඉතින් කොටි 2 3න වියදම් කරත් අවුලක්...
  17. KingCM

    කඩ්ඩෙන්ම E-mail ගහමු

    +9 patta machan...

    No contents