අපේ රටේ ජීවත් වෙන්න තියෙන්නේ අනිත් අය සතුටු කරන්න,තමන්ට සතුටු වෙන්න,පවුලේ අයට සතුටු වෙන්න නෙමෙයි.
ඔය උබ කිව්වා කරණයේදී.....wedding කියන දේ දාපන්කෝ බල්ලට.....
මරුම වැඩේ කියන්නේ අපේ එවුන් ජොබ් තොරගන්නෙත් අනුන්ව සතුටු කරන්න....අනුන්ගෙන් ගරු නම්බු නම බලාගෙන....
එහෙම නැතුව තමන් අසාවෙන් කරන දෙයක් නෙමෙයි....(බොහොම සුළු පිරිසයි එහෙම ඉන්නේ...)
---------------------------------------------------------------------------------------

dan karanna deyak ne ithin unta, jivithema rola damillak thiyenne 