1. chatura_CN

    ඉන්ටෙනෙට් banking වලට හොදම com bank ද / සම්පත් ද ?

    මම දෙකම use කරලා තියනවා. Sampath හොද
  2. chatura_CN

    ඩෙස්ටොප් pc වලට wifi ගන්නෙ කොහොමද ?

    Ow mama gahala thiyenne meka. USB port ekath ithurui
  3. chatura_CN

    Game HELP

    House of the dead Delta force Igi Nsf
  4. chatura_CN

    රහස් තැන් වල සම

    ඕක ගාපු එවුන් කියපල්ලා බලන්න ඇත්තටම සුදු වුණා ද නැත්තං හැලිලා ගියාද කියලා.
  5. chatura_CN

    ඕජස වැඩිකර තරුණ බව කැන්දන "රහස් ඉඳිකිරි පානය"...

    සිරාවටම ඕජස් කියන්නේ මොනවද? දන්න පුක්ගලයෙක් කියපන්.
  6. chatura_CN

    ලංකාවේ ලස්සනම Dance Cover එකක්

    නැටුම් කරපු කෙල්ලෙක් නම් එපා අම්මේ :sorry:
  7. chatura_CN

    BHphotvideo එකෙන් ලැප් එකක් ගේන්න...

    DHL එකේ import tax කියලා හෙන ගානක් ගන්නවා බං. පොඩ්ඩක් හොයලා බලලා හිටියනම් හරි.
  8. chatura_CN

    Nanotek Vs Mcentre (Metropolitan)

    Ela ela
  9. chatura_CN

    Nanotek Vs Mcentre (Metropolitan)

    G512LI da bn?
  10. chatura_CN

    Nanotek Vs Mcentre (Metropolitan)

    ROG Strix G512li
  11. chatura_CN

    ලිඳේ වතුර පරීක්ෂාවක් කරගත්ත

    එත් කටට වතුර යනවා නේ. :baffled:
  12. chatura_CN

    Nanotek Vs Mcentre (Metropolitan)

    Lap එක ගත්තා බෝයිස්. M center එකේ site එකේ මහ ලොකුවට items දාගෙන හිටියට call කරලා ඇහුවම බඩු නෑ :angry: එ නිසා nanotek එකෙන් ගත්තා. බලද්දී singer warranty දෙන්නේ.
  13. chatura_CN

    mama kamatiy

    පව්. පේනවා නේ. කොච්චර සල්ලි දේපල තිබ්බත් වැඩක් නෑ කාත් කවුරුවත් නැත්තං. බඳින්නේ නැතුව තනියම ඉන්න හිතන අය මේක දැකලා හිත වෙනස් වෙයි ද දන්නෙ නෑ.
  14. chatura_CN

    NVIDIA Announces the GeForce RTX 30 Series!!

    වකුගඩුවක් දීලා තමයි ගන්න වෙන්නේ. මම තාම Gtx 1050 TI use කරන්නේ :sorry:
  15. chatura_CN

    කවුද මේ Ashavindi ?

    තමන්ගෙ සහෝදරියක්ට මේ වගෙ දෙයක් වුනොත් නිකමට හිතපංකෝ කොච්චර අසරණ වෙනවද කියලා.

    No contents