1. chatura_CN

    උපත් පාලන Loop (IUD)

    නල ලිදේ කෑල්ලක් ද බං?
  2. chatura_CN

    Anmao Vacuum Flask Unboxing

    අපෙ අම්ම කියන්න කිව්වා බිත්තිය paint කරගනින් කියලා.
  3. chatura_CN

    අක්කලා නිසා ගොඩ ගිය මල්ලිලා

    ඉතිං බං උගේ channel එකේ නමට ගැලපෙන videos දාන්න ඕන නේ. හච පච
  4. chatura_CN

    කීන රස නෙමේ - වචනෙ වැරදුණ මට

    මොකද බං බැරි. කොච්චි රසට කියන්නෙ.
  5. chatura_CN

    Ebay - AliExpress

    Shipping තියනවා. ගාණ වැඩියි.
  6. chatura_CN

    උබලට හීනෙන් හිනා යනවද ?

    උඹ හොදයි. මම හීනෙන් වෙලාවකට හයියෙන් හූ කියනවලු. (කුණුහරුප හූ නෙවෙයි නිකන්ම හයියෙන් හූ කියනවා කියලා කියන්නේ.)
  7. chatura_CN

    අන්තිම කැමැත්ත - ගැටලුවකි

    ලොකු පුතාට 9යි දෙවනි පුතාට 6යි තුන්වෙනි පුතාට 2යි
  8. chatura_CN

    කෙල්ලෝ ගැන 01

    ගොඩක් කුඩ්ඩොංගේ පඩ ෂෝ එක නේ තියෙන්නෙ. එවට කැමති කෙල්ලො යනවා. කුඩ්ඩො මැරුණුම කිවි නිසඳැස් ලියන එවුනුත් ඉන්න ඇති තරම්.
  9. chatura_CN

    කෙල්ලෝ ගැන 01

    මෙතන මේ qualification කියන්නේ educational qualifications නෙවෙයි බොලවු. කෙල්ලන් තම තමන්ට හරියන විදිහට බලන්නෙ. එ කියන්නෙ සල්ලි, ෂෝ එක, බොඩි එක, ප්‍රසිද්ධ බව වගේ දෙවල් වෙන්න පුළුවන්.
  10. chatura_CN

    ටෙහානි ජාතික තරුණසේවා සභාවේ අධ්‍යක්ෂක මණ්ඩලයට

    ඇත්ත කියපන්. උඹනේද එ photo එකේ නාමල් එක්ක ඉන්නේ?
  11. chatura_CN

    ජෙනරේටරේ ස්ටාට් වෙන්නෙ නෑ

    ඔව්. පෙට්‍රල් වහලා කාබ් එකේ යට වෑල් එක ඇරලා තියන ටික යවන්න.
  12. chatura_CN

    Generator ගැන දන්නා අය එන්නෝ.

    Generator එකක් හොඳයි.
  13. chatura_CN

    දාඩියයිද?

    අද අව්ව සැරත් වැඩියි :sorry:
  14. chatura_CN

    Power na neda sinhalu?

    නුවරට නෑ
  15. chatura_CN

    ලංකාවේ සමාජ මාද්‍ය කලබපු Incidents පහක්?

    කලින් ජනාධිපතිවරණය
  16. chatura_CN

    Waka waka

    සාමි නානවා සබං ගානවා
  17. chatura_CN

    කෙල්ලෙක්ගෙන් ඇහුවා

    හෙතුවක් කිව්වෙ නැද්ද බං අකමැති වෙන්න. උඹෙ අඩුපාඩුවක් කිව්ව නම් පට ගාලා මහන්සි වෙලා එක හදාගන සුපිරි කෑල්ලක් බස්සපං තනි ඇහැට අඩෙන්න. ඕකුන්ට රිද්දන්න තියන එකම ක්‍රමේ එක.
  18. chatura_CN

    Gonnu kiyala marannada

    Sim එකත් එක්ක free data දුන්නම මේ වගේ දෙවල් බලන්න වෙනවා.

    No contents