1. Roddk da

    ඕනිම E Book එකක් Free ගන්න මෙන්න ක්‍රමයක්

    ඇත්ත ( ඕක නෙමේ හොදම එක සමහරක් උන් english or gemini hali copy ) කරලා යටින් උගෙ අයිතිය සුරකින්නලු
  2. Roddk da

    ලීක් වෙලා කියලා FB එකේ හෙන භීශනේ. EBUSE උන් දන්නෙවත් නෑ.

    එපා කරපු මිනිස්සු ටිකක් උන් වැරැද්දක් කර ------ Post added on 1771467501
  3. Roddk da

    අනුරට මල පැනලා 🤣 🤣 🤣

    කවුද කවුද අපේ සර්ට බනින්නෙ
  4. Roddk da

    මැච් ෆික්සින් සහ ලොන්තයො 🥲🥲🥲

    india vs sl world cup eka wage 2011
  5. Roddk da

    සූටින් මාටීන්

    ඔහොම හිතුවොත් උබලමයි මට බනින්නෙ මම බයියෙක් කියලා
  6. Roddk da

    කයියයි පඩ ගඳයි විතරයි මුන්ගෙ 🤭🤭

    ඔව් ඒක හරි මම කියන්නෙ දුම්රිය එලවන අය නවත්තන්න හදන්නෙ ඕකට අකමැති නිසානෙ🤓 මම දුම්රියක් එලවන කෙනෙක් නම් උඩින් සතුටුවෙනවා හාමුදාවෙ අය එකතු වෙනවට
  7. Roddk da

    සූටින් මාටීන්

    මොකද්ද එ සීන් එක දන්නැනෙ
  8. Roddk da

    සූටින් මාටීන්

    දැකලා පුරුදුයි හැබැයි සූටින් මාටින් කතාවෙනම් එයා හොරෙක් ඇත්ත ලොකෙනම් රටක් වෙනුවෙන් වැඩ කරන සුපිරි වීරයෙක් රටට ආදරෙ
  9. Roddk da

    කයියයි පඩ ගඳයි විතරයි මුන්ගෙ 🤭🤭

    සිරාවට ඒක දන්නෙ අද 🥲 එ කියන්නෙ හාමුදාවෙ අය වෙනස් වෙනවද නැත්නම් උදව් කිරීමක්ද
  10. Roddk da

    සූටින් මාටීන්

    මේ මැද කෙනාව දැකලා පුරුදුයි!
  11. Roddk da

    මුතුගල මේ ආකාරයට සමාජ මාධ්‍ය ඔස්සේ මෝටර් රථයක් ප්‍රදර්ශනය කිරීමේ මනෝභාවය මොකක්ද

    ඇයි ඉතින් මොකුත් කියන්නෙ උ මනුස්සයෙක් ඌට සුපිරි වන්ඩියක් තියෙනවා සතුටුවෙන එකනෙ හොද දේ
  12. Roddk da

    කයියයි පඩ ගඳයි විතරයි මුන්ගෙ 🤭🤭

    ඇත්තටම හාමුදා අය දුම්රිය රියදුරු පුහුණුව දෙන එකෙ වරද මොකද්ද
  13. Roddk da

    Thailand රටට මොකද උනෙ

    මමනම් හිතන්නැ පලි කියලා බන් එ උබේ ඇරියස් එකක් ඕකනම්
  14. Roddk da

    ඔයලා දන්නවද🥲 මෙ අක්කයි අයියාවයි

    ඇයි මොකද්ද වෙන්නෙ ඒක දැම්මාම අමාරුයි ගොඩක් ඉන්දියන් උන් ලංකාවෙ වගෙ හැසිරෙනවා ------ Post added on 1771243919
  15. Roddk da

    ඔයලා දන්නවද🥲 මෙ අක්කයි අයියාවයි

    නැ බන් මෙ news එක පරණ එකක් බන් මම ඒ දවස් වල අහාන්න හැදුවෙ නැ හැබැයි මේ සීන් එකදි දැක්කෙනම් සති ගානකට උඩදි එනිවේ 🥲 ඇයි අරවා වල ගහාන්නෙ එ වැරදි කරපු උන් අල්ලගන්න එපැයි
  16. Roddk da

    මැදගොඩ අභයතිස්ස හාමුදුරුවන්ට මල පැනලා 🤣

    😂lol ඒකනම් ලොකු ඇරියස් එකක් ------ Post added on 1771242558
  17. Roddk da

    ඔයලා දන්නවද🥲 මෙ අක්කයි අයියාවයි

    ඇත්ත එත් කවුද බන් මෙ මෙච්චර විඩියෝ දපු කෙනෙක්ව මිනිස්සු නොදන්නවා වෙන්න බැ

    No contents