ඔව් ඉතින් ඉස්සර මිනිස්සුන්ට ආගමක් නැති කාලෙ මොන තරම් ජරා දේවාල් වෙන්න ඇතිද සමාජය සහා සංස්කෘති ආගම් එක්ක හොද වෙලා ආපු විදිය ආය වෙනස් වෙයි තමා බන් 🥲එන්න එන්න මිනිස්සු යන්නෙ අගාදෙට
නැ අපිට ඒක කියන්න බැ ගොඩක්ම ඉන්නෙ එහෙම නැති අය අවලං උන අය අඩුයි ( අවලං උන අය උබලා වගෙ කල්‍යාන මිතුරු ඇසුර😂)
එකගයි...