හැම දේම දේශපාලනෙන් මනින්න එපා බන්. මේ වෙලාවේ රජය කරන වැඩ පිළිවෙල ගැන හිතලා සතුටු වෙයන් . බුද්ධි අංශ , හමුදාවල් , සෞක්‍ය අංශ පුදුම දුකක් යකෝ විදින්නේ . හෙට උබට හරි මට හරි මේ ලෙඩේ හැදෙන එක නවත්තන්නයි උන් බලන්නේ.
CDhVOxIYg_o
ඔය උඩ තියෙන වීඩියෝ එකත් බලහන්. අපි උබලා හිතන්නේ නැති විදියට පුදුම...