Shirley Waijayantha - ෂර්ලි වෛජයන්ත
මම ආසම ගායකයෙක්. මට සිහිනයක් වගේ, මා සිත මියුරු කල්පනා වගේ සින්දු අහද්දී පුදුම සැනසිල්ලක් එන්නේ. මේ සින්දු කොහොම ලියවුනාද කියලා හිතෙනවා.
ගිය සතියේ ලස්සන වැඩසටහනක් ගිය මෙතුමාගේ .
ආස කරන ගොඩක් සින්දු එක පේලියට තියෙනවා
VaI_zI2JCnI
1:02 - මා සිත මියුරු...