ජපන් නම් බන් ඇල්ටෝ අලුත් එකකුත් දැන් ඔය ගානට වැඩි නේ
එලයිට් එකක් වගේ ගන්න පුළුවන් . හැබැයි ජපන් නෙමෙයි
ජපන් 2008 කලින් ඒවා නම් තියෙනවා ගොඩක් මොඩල්ස් තියෙනවා
ස්විෆ්ට්, මාර්ච් , fb 15 වගේ ඒවගේ නම් මාර්කට් එක හොදයි . හොදට හොයලා බලලා ගන්න ඕනේ බන් පරණ වාහන . මටනම් හිතෙන්නේ elite එකක් ගත්තනම් හොදයි...