චන්දෙ දාන්න යනවද?

චන්දෙ දාන්න යනවද

  • චන්දෙ දාන්න යනවා

    Votes: 11 33.3%
  • චන්දෙ දාන්න යන්නෙ නෑ

    Votes: 22 66.7%

  • Total voters
    33

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    චන්දෙ දාන්න යනවද?

    89930689_140594610797700_5622845126633062400_n.jpg

    බලපන්කො මෙම වෙසිගෙ පුත්තු
    උබලා චන්දෙ දාන්න යනවද නැද්ද?
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,012
    34,476
    113
    අනිවා යනවා උණ ගැනිලා වෙව්ල වෙව්ල හරි රෝද පුටුවෙන් හරි ගිහින් 2/3 දෙනවා. :P
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    chande nodamath un dinum danath un dinum... oka tamai wenne.. owa nikan bolada kata.. mokehari kondak tiyana ekek nane munge me trend eka kadanna..
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    Pohottuawatai UNP ekatai deepu un godak me paara denne na. Ahana ahana eka kiyanne denne na kiyala. Un kalakirila.
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    chande nodamath un dinum danath un dinum... oka tamai wenne.. owa nikan bolada kata.. mokehari kondak tiyana ekek nane munge me trend eka kadanna..

    Pohottuawatai UNP ekatai deepu un godak me paara denne na. Ahana ahana eka kiyanne denne na kiyala. Un kalakirila.
    Pakshe nwei Yoko Corona :angry:
    අනිවා යනවා උණ ගැනිලා වෙව්ල වෙව්ල හරි රෝද පුටුවෙන් හරි ගිහින් 2/3 දෙනවා. :P
    :love:
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    මෙවර මැතිවරණයේ තේමාව...
    වෛරස පැතිරෙන්න උනත් රටක් තියෙන්න ඔනි. :P
     
    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    මෙවර මැතිවරණයේ තේමාව...
    වෛරස පැතිරෙන්න උනත් රටක් තියෙන්න ඔනි.
    කාදර් මස්ථාන් මඩ්‍රසා හදන්නත් රටක් තියෙන්න ඔනේ