කළු මරණය හෙවත් මහාමාරිය
මිලියන විස්සකට වඩා බිලිගත් කලුමරණය...
යුරෝපයෙන් අඩක් ඝාතනය කල කළු මරණය නොහොත් මහාමාරිය!😔😔
මිනිසා යනු කෲර ඝාතකයෙකි. ඔවුහූ, දන්නා ඉතිහාසයේ පටන් උනුන් මෙන්ම උන් වටපිටාවේ ඇති සතාසිව්පාවා ද කෲර ලෙස එකා මත එකා මරා දමති. මිනිසා හේතුකොටගෙන පෘථිවි තලයෙන් නෂ්ඨ වී ගිය...