ඕනෑගම_සින්හරාජගම
පොලොන්නරුව ඕනෑගම සින්හරාජගම පිහිටි චෛත්‍යක් ෂාබ්දීන් නැමැත්තෙක් ඩෝසර් කරයි
පොලොන්නරුව ඕනෑගම සින්හරාජ ගම ග්‍රාමයේ කෙලවර වෙට්ටකාඩු අමුණට ඉහලින් පිහිටි චෛත්‍යක් ෂාබ්දීන් නැමැත්තෙක් විසින් ඩෝසර් කර ඇති බව වාර්තා වෙනවා.
දාගැබ ඩෝසර් කරලා ගඩොල් සහ පස් වනජිවි පෙර කලාපයෙ කුඹුරු...