ඕක අවහම ඇතුලේ තියන ඒවා ගන්න විදිහක්නම් දන්නවා .
Folder Option වල view වල hide protected operating system files කියන එක උඩ තියන හරිය අයින් කරලා show hidden files,folders and drives click කරලා පෙන් එකට ගිහින් නමක් නැති පලවෙනි drive එක click කරහම files ටික ගන්න පුළුවන්.අයින් කරන්නේනම් virus guard...