පොලිසියේ මචන් ලොක්කෙක්ව අදුනනවානම් ලීසියෙන්ම වැඩේ කරගන්න පුළුවන් සිම් එක track කරලා .උබ එහෙම එකෙක්ව දන්නවනම් සති 2න් විතර හොයල දෙනවා මගේ යාලුවෙක්ගෙ නංගි කෙනෙක්ට හොයල දුන්න හැබැයි එකනම් 14000 phone එකක් .නත්තම්නම් දන්නේ නැ.උබලගේ ගෙවල් වල උන්ගෙනුත් අහල බලපන් අදුනන පොලිසියේ එකෙක් ගැන මොකද බන්...