අම්මෝ මේක වලක් නෙමෙයි ආගාධයක්......
[FONT="].[/FONT]
[FONT="].[/FONT]
[FONT="].[/FONT]
[FONT="].[/FONT]
[FONT="]මරියානා ආගාධය
[/FONT]
[FONT="].[/FONT]
[FONT="].[/FONT]
[FONT="].[/FONT]
[FONT="]මරියානා ආගාධය
[/FONT]
[FONT="]
[/FONT][FONT="]මරියානා ආගාධය කියන්නේ පෘථිවියේ තියන ගැඹුරුම ස්ථානයයි.

[/FONT][FONT="]එය පිහිටා තියන්නේ පැසිපික් සාගරයේ බටහිර දෙසට වන්නට පිහිටි මරියානා දූපතට නැගෙනහිරින්ය.[/FONT]
[FONT="]හරියටම කීවොත් ඔය පහල තියන තැන තමා..
[/FONT]
[FONT="]මෙම ආගාධය කිලෝමීටර් 2250ක් (සැතපුම් 1580) දිගට පැතිර පවතින අතර මෙහි [/FONT][FONT="][FONT="]පළල කිලෝමීටර් 69ක් (සැතපුම් 43) වෙනවා.[/FONT][/FONT]
[FONT="]
[/FONT]
[FONT="]මෙම ආගාධයේ ගැඹුර කිලෝමීටර් 11.03ක් (සැතපුම් 6.85)[/FONT]
[FONT="]ඒ කියන්නේ මේ ආගාධයේ එවරස්ට් කන්ද උනත් කිසි ගින්නක් නැතිව ගිල්ලන්න පුළුවන්.

[/FONT]
ඒ වගේම තමා මේක පතුල ගැන සහා එහි ජීවය ගැන තාමත් හරියටම නිරීක්ශණයක් සිද්ද කරලා නෑ.
මොකද කාටවත් ලේසියෙන් මේකේ පතුල දක්වා ගමන් කරන්න බෑ.
පහළට යන්න යන්න ජලය මගින් ඇති කරන පීඩනය වැඩිවන නිසා...
ඒක එහෙම උනත් ඒ පීඩනයටත් ඔරොත්තු දෙන ජීවින් කොට්ඨාශයන් මරියානා ආගාධය පතුලේ ඉන්නවලු.
මේ ලගදි දවසක ලෝකප්‍රකට සිනමාකරුවෙක් වන ජේම්ස් කැමරන් මහත්තයත් ඔය කියන මරියානා ආගාධය බලන්න ගියාලු..
ඒ ගියෙත් විශේෂ යානයකින්ම තමා.
ඒක හරියට ටිං ටිං ලා හදට ගිය අභ්‍යවකාෂ යානය වගේ නේද..????

ඔය ඉන්නේ ඒ මහත්තයා ගමන යන්න රෙඩි පිට.
අවසාන වශයෙන් මරියානා ආගාධය ගැන විස්තරයක් සැකෙවින් බලන්න.
එහෙනම් යාළුවනේ අදට මේ ඇති. මම ගියාවේ.
වලවල් ආගාධ ගැන ඕනැවට වඩා හිතන්න යන්න එපා ඕන්....

Last edited: