කෙල්ලොනෙ බන්.. හරි කැමතියිනෙ ඉතින්... අපි කොල්ලොත් එක්ක සෙට් වෙලා හොද බ්‍රෑන්ඩ් වලින් බෝතල් ගහල ආතල් එකක් ගන්න සෙට් වෙනවට පට්ට ආසයි වගේ තමයි ඉතින් උනුත් ආස ජාතිනෙ ඕවා 🙃
body butter එකේ ඉදන් එකේක අයිටම් අරන් දෙනව බන්, ලවු සික් ඉන්දෙද්දි තියෙන හොදම ලබ්බවල් අරන් දෙන්නෙ ඉතින්...😅
fake ගහන ඒවනම්...