අත්දැකීමෙන් කියන්නෙ.. හොද වැදගත් චාම් සුද්දියො ඉන්නව බන්... තමන්ගෙ පවුල ගැන පට්ටම කෙයරින්ග් සීන් එකේ ඉන්න සුද්දියො මං ඕන තරම් දැකල තියෙනව. තමන්ගෙ දරුවා ගැන බලනවටත් වඩා තමන්ගෙ මහත්තයා ගැන බලන සුද්දියො ඉන්නව. ඒ කෙයරින්ග් එක දැකල තමයි මටත් ඔය සුද්දියොන්ගෙ පිස්සුව සැරටම ඔලුවට වැදුනෙ... ලංකාවෙ...