😀 නාකි කුකුලනේ.. එලකිරි මිට්ටනේ... තොපිට මතකද මේ කතාව.... ගිය අවුරුද්දෙ මේක ආයෙ බලන්න හිතිලා හෙවුවට හරිහමන් එකක් සෙට් වුනේ නෑ...ත්‍රෙඩ් වල කොමෙන්ට් කොට කොට තොපෙන් ඉල්ලුවට එක පකෙක් හොයල දුන්නෙ නෑ... ඒක එහෙමම යට ගියා.... ලගදි ඉදන් සිරසෙ උන් youtube ආයෙ අලුතෙන් episodes එකෙන් එක upload කරන්න පටන්...