:lol: රසම ආතල් එක කියන්නෙ මේවා හදනකන් කන්න බලාගෙනම ඉන්න කස්ටමර් බේස් එකක් උන්ට ඉන්නව කියන්නෙ සුපිරියක් තමයි...
😹 ඉන්දියාවෙ පාරිබෝගික සේවා අදිකාරියක් නැත්ද බන්... උන් මීක් නෑනේ..
:sick:🤮🤮 අප්පේ.. දවල්ට කන්නත් අප්පිරියයි බන් මේක දැක්කට පස්සෙ...
------ Post added on 1686471685