බලන ගමන් මේ මියුසික් එකත් අහන්න.. මේ චැනල් එක අහම්බෙන් හම්බ වුනා..මගේ ගෙස් එක මේ චීනෙ දුශ්කර පලාතක් (සමහර විට නේපාල් පැත්තට වෙන්න). චීන භාශාව නේද මේ කතාකරන්නෙ මේ චැනල් එකේ?. මේ මිනිස්සු මහන්සි වෙලා වැඩ කරනවා..ලන්කාවෙත් මේ වගේ වැඩකරනවා පිරිමි අයනම්. මේ කෙල්ලගෙ යාලුවා මීහරකෙක්. ඌත් එක්ක ගත්ත ක්ලිප්ස් ගොඩාක් තියනවා
chine PayPal thiyanawa athi ne..